Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....
අපි හැමෝම Mobile Phones පාවිච්චි කරනවනේ:yes:. සමහරුන්ගේ Phones ගණන් එහෙම 30, 40 පනිනවා:shocked:. සමහරුන්ගේ නම් 5,000 ටත් පල්ලෙහා:oo:.
ඔය මොක උනත් ඕවා බිම වටිලත් ඇති නේද:shocked:.....
සමහරු පොලේ ගහලත් ඇති:growl:.....
මගේ එක නම් අපරාදේ කියන්න be 10 පාරකට...