Cha mAAx
හපෝ චාටර් සීන් එකක් thamai හිරු ටිව් :eek: . Presenters ඔක්කොම වගේ අහින්දස් උන් ටිකක්:oo:. උන් අද උදේ programme එකේදී ඇවිල්ල ඉන්න ගෙස්ට්ලාගෙන් අහනවා අපි මොන වගේ programme ද කරන්න ඕනේ කියල:lol:... මට පොලොව පලාගෙන යන්න හිතුනා:baffled:. මුන්ට කිව්වොත් තව සල්ලි ටිකක් වැඩියෙන් දෙන්නම් අපේ...