ඉතාලි මෝටර් සයිකල් - ඩුකාටි
වාහන විත්ති 181 -ඉතාලි මෝටර් සයිකල් -ඩුකාටි
මේ ළිපියේ ඩුකාටි කියන ඉතාලි මෝටර් සයිකල් දෙකක පින්තුර ඔබ දකීවි. ඒවා මෙහෙම වෙනවා.
1. ඝන සෙන්ටි මීටර් 821 ක ධාරිතාවය ඇති ‘ ඩුකාටි මොන්ස්ටර්’ කියන සයිකලයේ පීඩන අනුපාතය 12.8 :1 ක් වෙනවා. ප්‍රතිරෝධිත අශ්ව බලය, විනාඩියකට...