උපාලි විජේවර්ධන ගැන කරුණු 9ක්
ලංකාවෙන් බිහිවුණු සුවිශිෂ්ට ව්‍යාපාරිකයෙකු වුනු උපාලි විජේවර්ධන ගැන මේ කරුණු 9 ඔබ දන්නවාද?
උපාලි විජේවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකය වෙනස් කරන්න සම්පූර්ණයෙන්ම වෙනස් විදියට හිතපු, කවුරුවත් යන්න නොහිතපු දුරක් ගියපු, ව්‍යාපාරික ලෝකයේ ට්‍රෙන්ඩ් එකක්...