1. gama22

    මිනිස්සුන්ගේ බදු වලින් පිනට දෙන පෙන්ෂන් ඉවරයි

    හැම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම ඔවුන් සේවය කරන කාලය තුල w&op කපනවා හැම මාසෙකම. මහ.එකා.ඉදන් හොරක්ම් කරනකොට හොද රාජ්‍ය සේවයක් තියෙනවද? හිතපන්කො කඩේ බලාගන්න දුන්න එකා හොදට හොරා කනව නම් ඌ යටතේ ඉන්න එකාලාත අඩු වැඩියෙන් හොරා කනවා. සරලව කිව්වොත් එහෙම තමා.
  2. gama22

    තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..

    අනිවා මම එකගයි උබත් එක්ක ප්‍රධානම දේ තමයි. නෝන්ඩි වෙන්න කැමති නැහැ. ශේප් එකේ touch එකක් දීගෙන යන්න කැමති උන් ඉන්නවා හැබැයි අතපත ගානවාට කැමති නැහැ.
  3. gama22

    තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..

    මෙහෙමයි ඕවා එහෙන් මෙහෙම් අතපත ගාන්න අකමැති අය ඉන්නවා. අනික මේ හු@##*පුතා එලිපිට අතගාන්න ගියාම ඔහොම තමා . අකමැති නම් පාඩුවේ යන්න ඕනේ. ඕන එකෙක් එකියක් චාටර් වෙන්න කැමති නෑහැ. ඒ අස්සේ අල්ලන් යන උනුත් ඉන්නවා. ඒ වගේම අසරන කමට කරබන් ඉන්න අයත් ඉන්නවා.
  4. gama22

    Breaking (Live) මාලිමාවේ පොළොන්නරු රැළිය. කදුරුවෙල එකම හිස් ගොඩක්.

    උබට වගේ උන්ට කට පුරෝලා කිරි හම්බවෙන්නේ නැහැ නේ. ඒකයි උක්කුන් පුතේ.
  5. gama22

    රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක්

    අඩෝ පෙති ගහනවා අපේ සමනල් හාමුට අතක් තිබ්බොත්. යකෝ අහස පොලව උහුලන්නැති අපරාධ කරන්න එපා බොල... කපනවා පෙති පෙති...මාළු.
  6. gama22

    පාලන කරගැනීමට නොහැකි ජනගගක්. අධ්කරණ නියොග කැලේ. සියලු නායකයින් එක්වෙයි. 🔴BREAKING

    ඔව් බන් අපේ ජාතිය දුක් විදින්නම උපන් ජාතියක් හාමුලාගේ දන්කුඩ කාලා කොන්ද නමන් ඉන්න ජාතියක් ඒවා ජාන වලටම ගිය එකක්.
  7. gama22

    Pathan Film

    හා 1
  8. gama22

    2osama ට අවුරුදු කිඉපයකට කලින් වුනේ මෙහෙම දෙයක් ද

    ඕකට අර යකඩ පාලම පිටිස්සට ගෙනියල ජෙප්පෙක් පුප පලලා , පුපේ ලෙලි ගිහින් එදා ඉදන් ජෙප්පෙක් දැක්කොත් මූට චූ යනවා
  9. gama22

    ජනරජ පෙරහැරේ ඇතා කිසි කලබලයක් නෑ

    රනිලා ඇතාට ටෝක් කරලා බන්.
  10. gama22

    ඡන්දේ ඉවරයි ළමයි

    කාටවත් කඩේ යන්න ඔිනේ නෑහැ බන්. ඇත්ත ඇති සැටියෙන් බලපන් අවුරුදු 40-50 පාර්ලිමේන්තුවේ ඉදලා නාකි දත් හැලිච්ච පප්පලා තවත් රට දියුණු කරයි කියලා විශ්වාස කරන ජාතියක් ඉන්න රටක් බන් මේක. ඒ වගේම තමන්ගේ රස්සාව විදිහට පුක දෙන සෙට් එකකුත් ඉන්නවා. කමක් නැහැ උන්ගේ බඩ කට පිරෙන්නේ මේ රස්සාව නිසානේ. උන්ට ජන්දේ...
  11. gama22

    ඡන්දේ ඉවරයි ළමයි

    හීන් නූල් බයියන් හදුනා ගනිමු.
  12. gama22

    ඡන්දේ ඉවරයි ළමයි

    ස්වයංවින්ධනය ටික වෙලාවයි. බඩු ගියාම වැඩක් නැහැ .
  13. gama22

    ඡන්දෙ ට මුදල් දීම අසීරු බව දැනුම්දෙයි

    නෝනා උගත් උනාට නෝනාට ඌ වැඩකුත් නැහැ . ඌට නෝනා වැඩකුත් නැහැ . විකුණුම් සිංහගේ නියම ස්වරූපය පෙන්නපු එක හොදයි. බයියන්ගේ සමනල් කුමාරයා වැලි තවරලා අරින්නේ . කිසි දවසක ඕකට ජන්දයක් දීලා නැති එක ගැන සතුටු වෙනවා. ආරථික ඔස්තාර් , ජාත්‍යන්තරේ ජයගත් නායකයා. ඉතුරු ටික 'ස' ප්‍රසංගයේ හඩ පටයට බාරයි.🤣
  14. gama22

    ඡන්දෙ ට මුදල් දීම අසීරු බව දැනුම්දෙයි

    ඕක කල් දැම්මොත් ඉස්සරහට තියෙන ජන්ද අනිවා සල්ලි නැහැ කියලා කල් දානවා . අධිකරණයට මහජනතාවගේ පරමාධිත්වයට එරෙහිව කටයුතු කරන්න බැහැ. අනිවාර්යෙන් ඔය රාජ්‍ය නිළධාරීන් ටිකට කෙල වෙනවා ඒ වගේම අපේ විකුණුම් සිංහට පුටුවෙන් බැහැපු දවසට බඩු බනිස්. තාවකාලික ස්වයං වින්ධනයක් ලබනවා අපේ පිංසිරි උතුමා.
  15. gama22

    අද සිට විදුලි කැපිල්ලක් නෑ ?

    ඇට නමේ බයියනේ දැන් ගෙවපන් බිල්. අවුල තියෙන්නේ මේ පරයන්ව පත් කරන්න වැඩ නොකරපු අයටත් පරිප්පු කන්න වෙන එක.
  16. gama22

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන්න නියෝග දුන්නේ කව්ද?

    ලපයා තමයි සහන අන්තර්වාර පාලනයක් ගේන්න දැගලුවේ. කොටියට කිරි පොවලා.. ඕකා ඕහොම්මමයි. හැබැයි ගෑණිට නම් කිසි කරදරයක් නැහැ රටේ මිනිස්සුසුන්ට වාතයක් උනොත් එහෙම.
  17. gama22

    බලු ප්‍රස්නයක්...

    ආශු අයියට කොල් එකක් දියන්කො නැත්තන්. පට් ගාලා විසදලා දෙයි

    No contents