අවුෂ්විට්ස් ඝාතකාගාරය
අවුෂ්විට්ස් ගැන මේ දවස් වල අන්තර්ජාලයේ කතා බහ වෙනවා දැක්ක නිසා ඒ ගැන සම්පූර්ණ ලිපියක් පලකරන්න හිතුවා. සම්පූර්ණ ලිපිය ගොඩක් දිග නිසා කොටස් කීපයකට පලකරන්නම්.
අවුෂ්විට්ස් - 1
හැඳින්වීම
අවුෂ්විට්ස් යනු දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මන් පාලකයන්ගේ එක්...