3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මෙලෝ රහක් මතක නැහැ බන්..:rofl::rofl::rofl:

    :lol::rofl:
    seasalt4.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ටම ආතල් එකක් මේ පර අරගෙන වගේ සෙට් එකම වැඩිහිටි පොඩිහිටි බාල මහලු එකිමෙකි නොකි ජනකාන්ත එළකිරි සංචාරක සෙට් එක නොගිය තැනක් නෑ නොකරපු දෙයකුත් නෑ වගේ
    රිලක්ස් වෙන්නත් එක්ක ෆන් එකක් ගන්නත් එක්ක මෙහෙම ආතල් ට්‍රිප් එකක් යන එකත් වාසනාවක් බොලන් වාසනාවක්
    පිනක් දහමක් අපේ චාමිය කරගන්නේ
    ගමයත් ඕකට සෙට් උනා කියන්නේ
    කුපාඩිම ආතල් එකක් තියෙන්න ඇති
    එහෙන් මෙහෙන් ස්ටේටස් දැක්කම පෙනුන සුපිරි අත්දැකීම කියල
    නුල කොරියාවෙන් වැටෙයි එහෙනම් නෙට් ස්පීඩ් නෙ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    පට්ටම ආතල් එකක් මේ පර අරගෙන වගේ සෙට් එකම වැඩිහිටි පොඩිහිටි බාල මහලු එකිමෙකි නොකි ජනකාන්ත එළකිරි සංචාරක සෙට් එක නොගිය තැනක් නෑ නොකරපු දෙයකුත් නෑ වගේ
    රිලක්ස් වෙන්නත් එක්ක ෆන් එකක් ගන්නත් එක්ක මෙහෙම ආතල් ට්‍රිප් එකක් යන එකත් වාසනාවක් බොලන් වාසනාවක්
    පිනක් දහමක් අපේ චාමිය කරගන්නේ
    ගමයත් ඕකට සෙට් උනා කියන්නේ
    කුපාඩිම ආතල් එකක් තියෙන්න ඇති
    එහෙන් මෙහෙන් ස්ටේටස් දැක්කම පෙනුන සුපිරි අත්දැකීම කියල
    නුල කොරියාවෙන් වැටෙයි එහෙනම් නෙට් ස්පීඩ් නෙ

    :lol::lol:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    පරණ එකක්නේ බම්ප් කරලා තියෙන්නේ.. මම හිතුවේ ළඟඳී ගිය ට්‍රිප් එකක් කියලා... සෑහෙන කාලෙකින් දැක්කේ පෙරේරා සහෝදරයා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරණ එකක්නේ බම්ප් කරලා තියෙන්නේ.. මම හිතුවේ ළඟඳී ගිය ට්‍රිප් එකක් කියලා... සෑහෙන කාලෙකින් දැක්කේ පෙරේරා සහෝදරයා...

    :cool:
    හැංගිලා ඉන්නේ...