නියම පෝස්ට් එකක් සහෝදරයා. CrazyBuddy මුනුපොත ගැන කිව්ව දේ 100%ක්ම ඇත්ත. ඒකට යන්නත් එපා වෙනවා. ඉස්සරනම් මූනුපොතෙන් ඉස්කෝලෙ යන කාලේ හිටිය යාලුවෝ, දැනට වෙන රටවල ඉන්න යාලුවෝ වගේ අයගේ ගොඩක් විස්තර පිංතූර දැක ගත්තා. ඒත් දැන් නම් තනිකර කොමියක් වෙලා. මම ඉස්සර දවසකට පැය 6-7ක් මූණු පොතේ. ඒත් දැන්නම්...