• එළකිරි ආණ්ඩුව - 2012 •

fortunato

Banned
Mar 30, 2012
241
20
0
අඩෝ තොපි දැනගනියව් පාතාලයකුත් තියනවා කියල හරි? කොයි එකත් ආණ්ඩු කරන්නේ ඒකෙ පිහිටෙන් තමයි.
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මට බැරි වෙයිද ඔය ෆට්ට නිල රථයක ඩ්‍රයිවින්ග් පට්ටමක්වත් ගන්න :(:( :rofl::lol:

    mercedes-benz-s-65-amg-2.jpg


    catalog2.jpg
     
    Feb 8, 2012
    249
    38
    0
    විපක්ෂනායක කමට දාලා තියෙන්නේ කොන්ද පන නැති පො*යෙක්.ඌට ගැලපෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකා වගේ තනතුරක්:lol::lol::lol::lol:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113


    ඔන්න චොප්පෙ මන් ආයි නොකිව්වයි කියන්න එපා මන් අරූගෙ අහවල් එකේ ගහනව කොකු හරිද.....යකෝ මන් තාම සෙකට්‍රි කෙනෙක් ගත්තෙත් නෑ..ඒ වුනාට ඌ කියන ඒව බලපන්කෝ...අනිවා ගහනවා ඕකටනම් බිලී කොකු...
    :angry::angry::angry::angry::angry:
    capturegto.jpg
    :shocked::shocked:;)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමයා...මේක නම් සීරියස් එකක්......
    ඔය පේන්ටින් එක ඇදල තියන එකා මේ වෙපන් එක ගැන මෙලෝ රහක් දන්න එකෙක් නෙවෙයි........
    ඔය අමෙරිකන් M82A1-T කියන මාක්ස්මන් රයිෆල් එක......
    ඕකෙන් ඔය පොසිෂන් එකෙන් ඉදන් වෙඩි තියන්න තියා හිතන්නවත් බෑ..........
    එය උණ්ඩෙකින් පුළුවන් අගල් 8ක කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න තියන්න.........


    එක ඇත්ත බන්. ඕක chithrayak විතරයි නේ :lol: