මචංලා මේ ත්රෙඩ් එක අප්ඩේටි කරන්න විදියක් තිබුනේ නෑ මට කාලෙකින්. පෝස්ට් දාන්නැද්ද කියලා අහලා, අහලා ඒ ගැන බලාගෙන හිටිය හැම සහෝදරයාටම ස්තුතියි. පහුගිය දවස්වල ප්‍රශ්න වගේකට මුහුණ දීලා හිටිය නිසා මට එළකිරියේ තියා අන්තර්ජාලය පැත්තටවත් එන්න බැරි උනා. ඒකට එක හේතුවක් නම් මගේ ජංජාල සම්බන්ධතාවය විසන්ධි...