එළකිරි එකේ ඉන්න මයික්‍රොසොෆ්ට් Exams කරන යාලුවෝ වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න හිතුවා. මෙතනදි මම Update කරන්න බලාපොරොත්තු වෙන්නේ Server පැත්ත ගැන තියෙන Exams ගැන විස්තර විතරයි. මං ළග තියෙන E-Books, Video Training, Simulators, Practice Exams ආදී දේවල් පබ්ලිෂ් කරන්න වගේම ඒ ඒ විභාග ගැනත් මං දන්න...