ටීවී ශෝ අලුත් එපිසෝඩ් ඔටෝ බාගන්න
මම කලින් දවසක් පොරොන්දු උනා ටීවී එපිසෝඩ් ඔටෝ බාගන්න ක්‍රමයක් කියනව කියල. ඒක නිසා අද මම මේ ලියන්නෙ ඒක කරන විදිය. ටොරන්ට් ක්ලයන්ට්ල බොහොමයක් මේක සපෝර්ට් කරනව උනාට මට හුරු පුරුදු ක්ලයන්ට් එක නිසා මම කියල දෙන්න යන්නෙ uTorrent එක්ක මේක කරන්නෙ කොහොමද කියල.
මුලින්ම තමන් ලඟ uTorrent නැත්නම් මෙන්න මෙතනින් බාගන්න. බාගෙන ඒක මැශින් එකේ ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ මෙන්න මේ සයිට් එකට යන්න http://www.ezrss.it/ ගිහින් තමන් කැමති ශෝ එකේ නම ටයිප් කරල සර්ච් කරන්න. මතක ඇතුව ශෝ එකේ නම හරියට ටයිප් කරන්න.
එක පාරක් සර්ච් බටන් එක එබුවම රිසල්ට්ස් සෙට් එකක් එයි. ඒ එන රිසල්ට් අපි තව ෆිල්ටර් කර ගන්න ඕනෙ. ඒක නිසා ශෝ එකේ නමට යටින් තියෙන Exact කියන චෙක් බොක්ස් එක චෙක් කරන්න. ඊට පස්සෙ කොලිටි කියන තැන HDTV කියල ටයිප් කරල ඒකට යටින් තියෙන Exact චෙක් බොක්ස් එකත් චෙක් කරන්න.
ඊට පස්සෙ ආයෙ සර්ච් බට්න් එක ඔබන්න. එතකොට ෆිල්ටර් වෙලා ආව රිසල්ට්ස් සෙට් එක පෙන්නයි. ඒකෙ තියෙන Search based rss feed කියන එක උඩ රයිට් ක්ලික් කරල ලින්ක් එකේ ලොකේශන් එක කොපි කරගන්න. (Copy Shortcut)
දැන් uTorrent එක ඕපන් කරල ඒකෙ ෆීඩ් කියල තියෙන තැන රයිට් ක්ලික් කරන්න. එතකොට එන මෙනු එකේ add rss feed කියන එක ප්‍රෙස් කරන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි.
ඒකෙ ෆීඩ් URL කියන තැන අර කොපි කර ගත්ත URL එක පේස්ට් කරන්න. කස්ටම් ඒලියස් කියන එක චෙක් කරල මතක තියා ගන්න පුලුවන් නමක් දෙන්න. ඊලඟට Automatically download all items published in feed කියන එක සිලෙක්ට් කරල Use smart episode filter කියන චෙක් බොක්ස් එකත් සිලෙක්ට් කරන්න.
දැන් ඕකේ කරන්න. ඔය කිවුව විදියට අර සයිට් එකට ගිහින් එක එක කැමති ටීවී ශෝ එකට ෆීඩ් එකක් ගානෙ අරගෙන uTorrent එකට ඇඩ් කර ගන්න. කරන්න තියෙන්නෙ ඔච්චරයි. නිකම්ම ඩවුන්ලෝඩ් වෙයි අලුත් එපිසෝඩ් එකක් ආව ගමන්.
ප.ලි. - තමන් ලඟ තියෙන එපිසෝඩ් එකක් ආයෙ ඩවුන්ලෝඩ් වෙන්න යනව නම් Active torrents මෙනු එකට ගිහින් ඒක මකන්න. තමන් ලඟ නැති එපිසෝඩ් එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්නම් අදාල ෆීඩ් එකට ගිහින් එපිසෝඩ් එක රයිට් ක්ලික් කරල ඩවුන්ලෝඩ් කර ගන්න.
මේක ගත්තේ http://www.blogger.com/profile/04424981305196596712 අයියා ලියන මගේ ලෝකය බ්ලොග් එකෙන්

පොඩි දෙයක් වත් ඉගෙන ගත්තනම් සලකලා යන්න අමතක කරන්නෙපා...