ගන්න අපේ දේ - ලංකාබෙල් ඉන්ටනෙට් වේගය
මෙන්න අද ලංකාබෙල් වයිමැක්ස් (Wi-Max) 4mbps කනෙක්ෂන් එකක speed එක. ලංකාබෙල් වයිමැක්ස් පාවිච්චි කරන අය ඉන්නවනම් ඔයාලගෙත් මෙහෙමද කියලා බලලා කියන්නකෝ. මට දැනගන්න ඕන මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලා යාලුවනේ
මේකේ තියෙන විදියට Grade එක F. ලංකාවේ අනිත් ඒවට සාපේක්ෂව 95%ක්ම slow.

Last edited:
මාසෙට කීයක් ගෙවනවද?
පැකේජ් එක මොකද්ද කියලා උඹ හරියටම දන්නව නම් කියහන්.
පැකේජ් එක ලිමිටඩ් එකක් අරන් ලිමිට් එකෙන් එහාට ස්පීඩ් අඩු වුනා කියලා බොරුවට කෑ ගහලා වැඩක් නෑ.
පැකේජ් එක මොකද්ද, මාසෙට කීයක් ගෙවනවද?