1. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    රවීශ් ලෝචන ද, රවීශ් දම්සිළු ද... වඩා හොද
  2. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    බොහොමත්ම ස්තූතියි ඔබගේ සහයෝගයට...
  3. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    ස්තූතියි කාරුනික අවදානයට...
  4. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    මම බලන්නෙ තේරුමක් තියෙන next generation එකට match වෙන එකක් කමක් නෑ. ර මුලට අකුරු තුනක් සහ දෙවැනි නම අකුරු හතරක් යෙදෙන නමක්.
  5. rtmayura

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද? පුතාට නම්ක් දාගන්න ඕන. අරිසෙන් අහුබුදු ශූරින්ගෙන් නම් ගත්තා. එත් ඒවට වඩා හොද නම් තියේවි කියල හිතෙනවා. එනිසා දන්න අය නම් text කරන් යනවද..?? අකුරු ටික නම් මේව..; ය, ර, ල, ව, ශ, ෂ, ස, හ "ර" මුලට එන අකුරු තුනේ නමක් මුලට, සහ අකුරු හතරෙ නමක් දෙවනුව හදාගන්න...
  6. rtmayura

    menna ayeth ranil ubalata free WIFI denawalu

    ගෑනි ඉල්ලුවොත් ඒකත් දේවි. හැබැයි 10න් පස්සෙ
  7. rtmayura

    Difference between Wagon R FZ 2017 Safety and Non safety

    safety :- radar braking system, line departure alarm, head up display, remort key control included. non safety :- nothing above options.
  8. rtmayura

    2018 Stingray Directly From Factory

    ඔව් suzuki ලංකාවට ඒක විතරක් එවන්නත් හේතුවක් ඇති නෙහ්... නිසාන් ලීෆ් ලංකාවට agent දෙන්නෙ නැත්තෙ ලංකාවෙ infrastructure හරි නෑ කියල නේද.?? ex:- charging point
  9. rtmayura

    2018 Stingray Directly From Factory

    ඔය ඔක්කොටොම තියෙන ගැටලු විසදෙන්නෙ කෙලින්ම ඒජන්ට්ගෙන් (AMW) ගන්නවනම් තමයි.
  10. rtmayura

    තරුණයා_මරුට

    බටලන්ද.......එක්කො ඕන නෑ....
  11. rtmayura

    රුපියල් 800ක් ගියා

    හිල් වෙච්ච කල වලට දෙනව අළුත් බේසම්, කැඩිච්ච් පුටුවලට දෙනව අළුත් බේසම්, හට්ටි මුට්ටි, පරන ෆ්‍රිජ්, පරන වොශින් මැශින්, පරන යකඩ, පරන බයිසිකල්, වේලපු බත්, වේලපු පොල්කුඩු.....
  12. rtmayura

    Personal mix 03 by DJ Kush

    thanks bro....👍
  13. rtmayura

    Windshield Washer Pump

    උබ හදා ගත්තොත් ඒ කරපු විදිය මට කියන්න. මාත් කරග්ත්තොත් කියන්නම්. කවුද කිව්ව සයිඩ් පැනල් ගලවන්න ඕන නෑ කියල. වෙන පැත්තකින් බයිපාස් වයර් සෙට් කරන්න පුලුවන් කියල.... බලමු..
  14. rtmayura

    me kawada ?? plsss

    just like a zombie
  15. rtmayura

    Windshield Washer Pump

    මගේ කාර් එකෙත් මෝටරේට කරන්ට් එන වයර් එක මීයෙක් කපල... තාම බැරි උනා හදාගන්න... සයිඩ් පැන්ල් එක අස්සෙන් වයර් එක යන්නෙ... අතක්, ඇගිල්ලක් දාන්න ඉඩක් නෑ...ගලවන්නත් වෙයිද කියල බයයි. මොකද ඕව ගැලෙව්ව වගේ නෙවියි. හරියට ෆිට් වෙන්න හදන්න බැරි උනොත් සොරි.....
  16. rtmayura

    Wagon R parts රත්තරංද බන්

    මෙතෙක් කල් හරියට Agent හරහා Wagon R ලංකාවට ආවෙ නෑ නෙහ්. AMW Agent නිසා ඉස්සරහට parts ගෙන්නවයි... ඊලගට මිල අඩුවෙයි.

    No contents