සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ පට්ටම අවුලක් තියෙනවා
    හැම පොඩි දෙයක්ම (නොසලකා හැරිය යුතු දෙයක් උණත්) සැහෙන ලොකුවට ගන්න එක

    හැබැයි ඒක පොඩි අවුලක් නෙමේ බරපතල අවුලක්
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    උබේ පෝස්ට් එක කියවලා මට ඩීප්‍රෙශන් වගේ ආවා.. අරූට 1300ක් දීලා පුදුම දුකක්නේ යකෝ උබ ඌට දීලා තියෙන්නේ? ඌට එපාම වෙන්න ඇති..
    ඔය උබේ හැටිද?
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    "පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්."

    ඉතින් බන් මෙහෙම කලනම් උඹට තියෙන්නෙ ලගම තියන Hutch Service Center එකට ගිහින් SIM Replacement එකක් කරගන්න එතකොට කිසි අවුලක් නැනේ :shocked::shocked::shocked::shocked:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබේ පෝස්ට් එක කියවලා මට ඩීප්‍රෙශන් වගේ ආවා.. අරූට 1300ක් දීලා පුදුම දුකක්නේ යකෝ උබ ඌට දීලා තියෙන්නේ? ඌට එපාම වෙන්න ඇති..
    ඔය උබේ හැටිද?

    මට හිතෙන්නේ ඒ මුගේ චරිතේ ලක්ෂණයක්
    ඒක මූට තෙරෙන්නේ නෑ

    හැබැයි පිටින් දකින එකාට පට්ට මෙස් එකක් මචං

    මොක උනත් අඩියක් ගහන වෙලාවට කලවං ෂොට් එකක් දුන්නනම් මූට, ඒ සෙෂන් එක ඉවර වෙනකල් මූ සුපිරි ආතල් එක්ක දෙනවා ෂුවර්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අවුරුද්දේ අන්තිමේත් උබෙන් හිනා යන thread එකක් දකින්න ලැබුන එක වාසනාවක්

    මුල් පිටුවේ දැන්වීම ඉහලම ඉල්ලුමට..

    @Nadun26 ටිකක් කල්පනා කරල වැඩ කරපන් බං.

    Police complaint ekak dala thiyanna.. u mokakata hari use karala thiboth kelawenawa

    Complaint eke copy ekak laga thiyaganna..

    TRCSL ekata Fax/email karanna police complaint ekath ekka

    ඔය complaint එකේ අගට මූ මෙන්න මේකත් කියනව ෂුවර්..
    " ඌ එළකිරි එකේ කෙනක් නමෙයි "
     
    Last edited:

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Hutch 0722 VIP Number විකුනනවා කියලා කෙනක් දාලා තිබ්බා.

    මම කතා කරලා පොරගෙන් සිම් එකක් ගත්තා 1300 දීලා.

    Reg තැපැල් කරනවා කිව්වා Active කරලා. එහෙම අවොත් වෙන කෙනක් ලියුම කැඩුවොත් සිම් එකත් අරන් USE කරන නිසා මම කිව්වා සිම් එක Active කරන්නේ නැතුව එවන්න කියලා අවාට පස්සේ මම කියන්නම් කියලා එයාට Active කරලා දෙන්න කියලා.

    ඔන්න ඊට පස්සේ ඌ Hutch Replacement සිම් එකක් අරගෙන එකේ තියෙන Serial Number එක මට දෙන්න කිව්වා. මම අනුරාධපුරේ Outlet එකෙන් එහෙම සිම් එකක් අරන් Serial Number එක යැව්වා ඌ එකට ඒ Number එක දානවා කිව්වා.

    ටික වෙලාවකින් ඌ කියනවා Replacement සිම් එක 078 Netwook එකේ එකක් කියලා මට 072 එකක් එවන්න කිව්වා

    මම 1788 Customer Care No කතා කරලා ඇහුවා. මා ඇමතු පාරිබෝගික නිලධාරිතුමා කිව්වා එහෙම දෙයක් නෑ Netwook දෙකම එකයි කියලා දැන්,

    ඊට පස්සේ අර පුද්ගලයට කිව්වා අදාළ දේ ඌ මම කියන දේ පිලිගත්තේ නෑ මම දෙකක් කිව්වා.

    පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්.

    දැන් උගේ ලග මගේ නමට Reg කරපු සිම් එක

    මම ඊට පස්සේ Hutch එකට කතා කරලා අදාළ විස්තරේ කියලා විසදුමක් ඉල්ලුවා. ඒ නිලධාරිනිය කිව්වා සිම් එක විසන්දි කරන්නම් කියලා.

    අදාළ අංකය හා මගේ සම්පුර්ණ නම NIC එක උපන් දිනය අහලා එක විසන්දී කරනවා කිව්වා.

    එත් මට තියෙන අවුල ඌ තව මට මොනවා කරයි ද කියලා.

    TRCSL එකට කතා කළා ගාඩ් එකට කිව්වා මේ වෙලාවේ Call එක යන්නේ
    මේකේ Dialog No කතා කරා https://www.cert.gov.lk/ වැඩ නෑ

    පොලිසි ගියොත් උන් මගෙන් අහයි මම මෙචර මෝඩ ද කියලා කොම්පැනි තියෙද්දී උගෙන් ගත්තේ කියලා දන්නේ නැද්ද කටවල් එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ?

    ඌ එළකිරි එකේ කෙනක් නමෙයි

    අනේ යකෝ, සිම් එක නැති උනා කියල , උඹේ NIC එක පෙන්නලා අලුත් සිම් එකක් ගනින් arcade එකකට ගිහින්.. අරුගේ සිම් එක disable වෙනවා, number එක උඹට එනවා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Mata aasai Anuradapure inna me Hujja kollage moona balanna.....

    අඩියක් ගහනවා කිව්වාට බයකුත් තියෙනවා
    මේකා සබ්ජෙක්ට් ද දන්නේ නෑ
    මේ කරන වැඩ ගැන හිතද්දි එහෙමත් හිතෙනවා

    මොක උනත් හොඳ එකා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    අනේ යකෝ, සිම් එක නැති උනා කියල , උඹේ NIC එක පෙන්නලා අලුත් සිම් එකක් ගනින් arcade එකකට ගිහින්.. අරුගේ සිම් එක disable වෙනවා, number එක උඹට එනවා.

    මමත් එක දන්නවා ඌ එකෙන් යම් අපරාධයක් කලා නම් එකට මොකද වෙන්නේ මම ඇහුවේ එක ?

    වැඩක් නෑ උබලා එක්ක කතා කරලා මම හෙට යනවා පොලිසි TRCSL එකට දැම්මා Mail එකක් දැන්

    මම යනවා වැඩ තියෙනවා මට

    තව ටිකක් වෙලා යනකොට අනිත් රණ්ඩු කෙකි ටික මෙතනට පාත් වෙයි ගෑනු වගේ මේක ඇදගෙන යන්න මම ගියා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මමත් එක දන්නවා ඌ එකෙන් යම් අපරාධයක් කලා නම් එකට මොකද වෙන්නේ මම ඇහුවේ එක ?

    වැඩක් නෑ උබලා එක්ක කතා කරලා මම හෙට යනවා පොලිසි TRCSL එකට දැම්මා Mail එකක් දැන්

    මම යනවා වැඩ තියෙනවා මට

    තව ටිකක් වෙලා යනකොට අනිත් රණ්ඩු කෙකි ටික මෙතනට පාත් වෙයි ගෑනු වගේ මේක ඇදගෙන යන්න මම ගියා
    මොන අපරාධ කරන්නද බං????🤔

    1. ආවා....
    2. කේලම කිව්වා...
    3.පොඩ්ඩක් බැලුවා....
    4. එනපොට හොඳ නෑ වගේ..
    5. දිව්වා...🤣🤣
    6. ආයෙ ඇවිත් ත්‍රෙඩ් එක ඩිලීට් කරා..😜😜

    තෝ නම් මහ ලොන්තයෙක් ඕයි🤬🤬🤬
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමත් එක දන්නවා ඌ එකෙන් යම් අපරාධයක් කලා නම් එකට මොකද වෙන්නේ මම ඇහුවේ එක ?

    වැඩක් නෑ උබලා එක්ක කතා කරලා මම හෙට යනවා පොලිසි TRCSL එකට දැම්මා Mail එකක් දැන්

    මම යනවා වැඩ තියෙනවා මට

    තව ටිකක් වෙලා යනකොට අනිත් රණ්ඩු කෙකි ටික මෙතනට පාත් වෙයි ගෑනු වගේ මේක ඇදගෙන යන්න මම ගියා

    යකො ්අර පොඩි සිද්ධියට පොලිසි ගිහින් TRCSL පැමිණිලි දාලා..... තව මුකුත් නැද්ද?

    අනේ අම්මෝ නදුනෝ. මැරෙන්න වැටිලා හිටියත් උඹෙන් ඩොමෙන් එකක් වත් ගන්නේ නැතෝ මන් නම්.
    උඹ පට්ට චීත්තයක් නේහ්