අශ්ව මේධ යාගය ගැන දන්නවදෝ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    අශ්ව මේධ යාගය ගැන දන්නවදෝ?

    අශව මේධ යාගය ගැන දන්න කෙනෙක් ඉන්නවා නන් පැහැදිලි කරනවද?ඉතිහාසය ගැන කියවනකොට හම්බුනාට අහලා තිබ්බට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නෑ.දන්න කෙනෙක් කියලා දෙන්නවද?:shocked:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මෙම අශ්වමේධ යාගය මගින් පූජාවට ලක්වන්නේ බ්‍රාහ්මනයින් අදහන දේවේන්ද්‍රය.මෙහිදී අතිවිශාල සත්ත්ව ඝාතනයක් සිදුකරනු ලබන්නේ දේවේන්ද්‍රයන් ඇතුළු දෙවියන්ට ජීවත්වීමට අවශ්‍ය සාරය ලබාදීමටයැයි කියනු ලැබේ.සතුන් හතරක් අටක් දහසයක් ලෙස පවත්වන යාග කීපයක් ඇති අතර සියළුම යාග වලින් ව්‍යාජපෙයිය,නීරග්ගල,අශ්වමේධ,පුරිසමේධ යන යාග ඉතා උතුම් බව බ්‍රාහ්මණයින් පිළිගනී.
     
    • Like
    Reactions: Kodiya97

    manuka09

    Active member
  • May 2, 2009
    145
    70
    43
    may be you might able to find a book called "ramayan " in that they have discussed about that ritual.