1. Heisenbaerg

    අල්ලාගෙන බයිට් කරමුද?

    අල්ලාගෙන බයිට් කරමුද? මහදැන මුත්තා කියලා එකෙක් ඉන්නවා මේකේ බක පඩියා.. ඔකා හැමෝමව බයිට් කර කර ආතල් ගන්නවා නේ. ඊලඟ පාර ඔකා කාව හරි බයිට් කරන්න සෙට් වෙච්ච ගමන් ඔක්කොම එකතුවෙලා බයිටක් දෙමු ආයේ කිරියේ පස් පාගන්න බැරි වෙන්න :D:D කවුද කැමති ඒවැඩේට ඔක්කොමගෙම උදවු ඔනේ හරිද?
  2. Heisenbaerg

    තරුණියන්ගේ කොට ඇදුම් වලට විරුද්දව.....

    ගෑනියෙක් කොහොම ගියත් වටේ ඉන්න අයට මොකද?:sorry:
  3. Heisenbaerg

    උදව්වක් ඔනි...

    මේකා මල ඇණයක් වෙලානේ, දැන් කෙල්ලෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි අසහන කාරයා:angry::angry: හැම මගුලටම හොට දාලා කට කැඩිච්ච කතා කියනවයි ඉවරයක් නෑ:angry:
  4. Heisenbaerg

    ගහේ වදුරෙක්

    කොහෙද වෙන උන්ට ලෙඩ මටයි ලෙඩේ තියෙන්නේ:baffled:
  5. Heisenbaerg

    ගහේ වදුරෙක්

    උන් සැපෙන් ඉන්නවා මම බෙහෙත් බිබී ගෙදරට වෙලා ඉන්නවා:baffled:
  6. Heisenbaerg

    ගහේ වදුරෙක්

    මේකටත් ඇවිල්ල නේ..:baffled: #@!$@%!:angry::angry:
  7. Heisenbaerg

    ගහේ වදුරෙක්

    වදුරු ඇටයා!
  8. Heisenbaerg

    ගහේ වදුරෙක්

    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං.. කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ.. මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා
  9. Heisenbaerg

    ගහේ වදුරෙක්

    මේකා එසේ මෙසේ වදුරෙක් නෙමෙයි කිවුවේ ඒකයි:yes:
  10. Heisenbaerg

    ගහේ වදුරෙක්

    පොටෝ ගහන්නෙ මොකෙන්ද?:baffled:
  11. Heisenbaerg

    ගහේ වදුරෙක්

    අඹ ගගේ උදේ ඉඳං වදුරෙක් ඉන්නව.. ඒක නිදි නැට්ට එල්ලෙනව. කලුයි බඩ අළුපාටයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ සාමාන්‍ය වදුරෙක් වෙන්ඩ බෑ..
  12. Heisenbaerg

    3 Hours in 60 seconds Hikkaduwa ,Sri lanka in HD

    ඉතින් අපිටත් බලන්න දාන්නකෝ:frown:
  13. Heisenbaerg

    බැන්දට පස්සෙ

    අක්කි මං නිදා ගන්න යනවා ගුඩ්නයිට් උම්මා! මටත් උම්මා එකක් දෙන්න:love::love:
  14. Heisenbaerg

    pacific rim දෙකේ

    මට ඉමෝ නම්බරේ එවන්න මං ඔයාට නින්ද යනකම් කතන්දර කියන්නම් සුදු!:love:
  15. Heisenbaerg

    3 Hours in 60 seconds Hikkaduwa ,Sri lanka in HD

    මූට කැමරාවත් තිබිලත් හික්කා ගිහිල්ලත් විඩියෝ කරන්න ඔනේ දේවල් ගැන තේරෙන්නේ නැති හැටි:baffled:
  16. Heisenbaerg

    රෙන්ඩ වෙන්නේ නෑ !

    අරළු බුළු නෙල්ලි සිංහල බෙහෙත් කඩේකින් අරන් තම්බලා වඩි තුනක් බීපන් පහුවෙනිදා බඩ බුරැල් වෙලා යයි!:yes:
  17. Heisenbaerg

    මේක බලපන් කෝ

    මෙහේ එහෙම කලාම තමයි මැජික් එක බලන්න තියෙන්නේ අත කුක්කුවට යන්නත් ඉස්සල්ලා කෙල්ලගේ අත අරෑගේ කම්මුලේ පටා...ස් :lol::lol:
  18. Heisenbaerg

    රෙන්ඩ වෙන්නේ නෑ !

    උබ රෙන්ඩ යන කොටද ඒ එරර් එක එන්නේ:shocked::eek::baffled::baffled::no:
  19. Heisenbaerg

    pacific rim දෙකේ

    කෙල්ලෝ ටික බර කතාවක් වගේ! නිදාගන්නේ නැතැයි:love:

    No contents