ඔවා මොනවද? මගේ ආච්චි රට ඉදන් එන කොට මට ගෙනල්ලා දුන්න ෆෝන් එකේ මට කතා කරන උන්ගේ නම සේව් කරන්නේ නැතිව නම වැටෙනවා එයාලා කෝල් කරන කොට.ෆෙස්බුක් කියලා මුගුලක් තියෙන්නේ එක හදනකොට දන්න අදුරන ඔක්කොම හොයලා පෙන්නුවා. මම යන යන තැනත් පෙන්නනවා:P එකේ ඉන්නවා පුසෙක් මං කියන කියන එක ඌත් කියනවා:yes: මං හිතන්නේ එකා...