අඹ ගගේ උදේ ඉඳං වදුරෙක් ඉන්නව..
ඒක නිදි නැට්ට එල්ලෙනව. කලුයි බඩ අළුපාටයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ
සාමාන්‍ය වදුරෙක් වෙන්ඩ බෑ..