kello @ elakiri

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Elakiri eka Kello innwada ? members la innawa kilada hitanne

    ubalage adahasa mokakda

    sex gana ehema thread dakkama, epa wenawa ati innawanam
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    LazyLizard කියල ඉන්නෙ මං දන්න කෙල්ලෙක් :) කෙල්ලො වගේ එන්නෑ බං මේකෙ උන්ගෙන් බේරෙන්න බෑනෙ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෙල්ලෝ ඉන්නවා බන් සෑහෙන්න මේකෙ. :P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇන්ටිලා ඇති.
    කොටා නම් කිරියෙන් කෙල්ලෙක් සෙට් කර ගත්තලූ. ඇත්තද බොරුද කියලා හරියටම දන්නෙ නෑ:lol:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඉන්නවා Pessimist කියලා කෙල්ලෙක් ඒත් එයා මුස්ලිම් කටනම් ටිකක් සවුත්තුයි සමහර විට මස්කඩ කාරයෙක්ගේ දුවක් වෙන්න ඇති:sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    LazyLizard කියල ඉන්නෙ මං දන්න කෙල්ලෙක් :) කෙල්ලො වගේ එන්නෑ බං මේකෙ උන්ගෙන් බේරෙන්න බෑනෙ :yes:

    උබට සිංහලෙන් ඒක පාරක් එපා කීවාම අයෙත් එකම කියලා
    ඕක තමා උබට එකී නම්බර් එකවත් දෙන්නේ නැත්තේ :angry::angry:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට සිංහලෙන් ඒක පාරක් එපා කීවාම අයෙත් එකම කියලා
    ඕක තමා උබට එකී නම්බර් එකවත් දෙන්නේ නැත්තේ :angry::angry:

    නෑ ඒ වෙන හේතුවක් හින්ද :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඇයි උන් සෙක්ස් ගැන දන්නේ නැත්ද?
    අනේ නිකං යන්න දොරේ යන්න
    උන් අමුතු සත්තු ජාතියක් වගේ බලන්න එපා බං
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උන්නත් එකයි, :Pනැතත් එකයි. ඇයි දොරේ ඔයැයි අපෙන් අහන්නේ. 2010 ඉඳල මේකේ ඉන්නවා නේද ?:confused:
    කෝමත් ලංකාවේ ගෑනු වැඩිපුර ලක්ස 18 කොහෙද ඉන්නවලුනේ. මේකෙත් ඇති ඉතින්.:yes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Elakiri eka Kello innwada ? members la innawa kilada hitanne

    ubalage adahasa mokakda

    sex gana ehema thread dakkama, epa wenawa ati innawanam

    Kello nam innawa bn.

    -LotusMoon-, -Petsha-, BlizZ, Dewrangi, Elysium, Rashmi_Anuththara, Rosaine_Doll, Sara531, ashmi, chamali2009, doly, mecowshi, Paris, sayo, ~Titi~, ....... etc...
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Kello nam innawa bn.

    -LotusMoon-, -Petsha-, BlizZ, Dewrangi, Elysium, Rashmi_Anuththara, Rosaine_Doll, Sara531, ashmi, chamali2009, doly, mecowshi, Paris, sayo, ~Titi~, ....... etc...

    ඔයත් කෙල්ලෙක්ද?:P:love::love::love: එතකොට කටුස්සායි Pessimist යි කෙල්ලෝ නෙමෙයිද? ලේඩි බෝයිස්ලාද?:sorry:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    ඔයත් කෙල්ලෙක්ද?:P:love::love::love: එතකොට කටුස්සායි Pessimist යි කෙල්ලෝ නෙමෙයිද? ලේඩි බෝයිස්ලාද?:sorry:

    Pessimist nam danne naha.
    කටුස්සා ithin කටුස්සාne. කටුස්සnge gender eka balanna mama danne naha bn.

    I'm whoever you want me to be.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Pessimist nam danne naha.
    කටුස්සා ithin කටුස්සාne. කටුස්සnge gender eka balanna mama danne naha bn.

    I'm whoever you want me to be.

    මං කැමති උයා කෙල්ලෙක් වෙනවා නම් අපිට අක්කලා නංගිලා නෑනේ ඒක නිසා කාට හරි සිස් කියන්න තියනවා නම්:love::love::love: