1. Inigo Montoya

    ගංවතුරට හසුවූ නිවෙස් පවිත්‍ර කරන්න රු. 10,000ක්..🛑🙏

    කලින් සැරේ ආමි එක දාල අස්කරලා දුන්න, ලින් ඉහල සුද්ද කරලා දුන්න
  2. Inigo Montoya

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මුදල් ආධාරයක් දෙන්න පුළුවන්
  3. Inigo Montoya

    🔴බොරුවට විනාස වෙච්ච රටක් ලැබුනා කිව්ව කෙනාට උන වැඩේ

    ඊසි, ඇට දෙකක් තියෙන උන් ධනපති කියල ටැක්ස් ගහයි. බෙට්ටේ බර කිරල බදු ගහයි උන්ට හොඳ ක්‍රියෙටිවිටි එකක් තියෙනවා.
  4. Inigo Montoya

    චී ලැජ්ජයි..😂😂

    මාක්ස්වාදයට අනුව දේපල අයිතියක් පිළිගන්නේ නෑ. ඉතින් මේ ආධාර එකතුකරපුව මහජනයාගේ දේපල. එනයින් මේක රජේ වැඩක්. (හිකවෙලා ඉන්න ජෙප්පන් වෙනුවෙන් පොයින්ට් එකක් )
  5. Inigo Montoya

    තරුවේ සෙනෙහස....!

    මුන් ඉපදිලා තියෙන්නේ ලජ්ජා නහරේ නැතිව, ඉතින් ඕකුන්ට ගානක් නැහැ මේව
  6. Inigo Montoya

    මුස්ලිම් උන ඇයි තමන්ගෙ අයටවත් උදව් කරන්නෙ නැත්තෙ?

    ඔව් බන් සහරාන් එහෙමත් හරි හොඳ හාදයා නෑ ද?
  7. Inigo Montoya

    තමන්ගෙ බනේ ගැන හිතන නියම පොන්නයෙක් සහ රටට ඇත්තටම ආදරේ එකෙක්ගෙ වෙනස බලන්න වරෙන් 😊😊

    ඕක අලව අලවා පලයන්, දැන් බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ. මොකද කවුරුත් දන්නවා ජවිපෙ කුහකකමේ තරම
  8. Inigo Montoya

    සුළි කුණාටුවට පෙර හා පසු චයාරුප !! (සංවේදී අය බලන්න එපා )

    අඩෝ මූ අනිත් උන්ට හනුමා කියනවා, එත් හනුමා කිව්වම මට මතක් වෙන්නෙම මූ නෙ
  9. Inigo Montoya

    එදා විජේවීර සහෝදරයා....

    අපරාදේ මේ ගල් පාර හරියට වැදුන නම්
  10. Inigo Montoya

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    සමහර වෙලාවට මිනිස්සු අන්තිම මොහොත වෙනකම් ඉන්නවා ඒ ඒ අයට පර්සනල් හේතු තියෙනවා, වයසක අම්මල එක්ක යන්න විදියක් නැතිකම, පොඩි දරුවෝ, ජීවිත කාලයක් හදාගත් දේපළ ඒවා අතරල යන්න හිතෙන්නේ නැහැ, සමහරුන්ට වාහනයක් නැහැ. ඉතින් අන්තිම මොහොත වෙනකම් කල් දානවා, ආණ්ඩුව කරන්න ඕන මේ මිනිස්සුන්ට කඳවුරු හදල එක්ක යන එක...
  11. Inigo Montoya

    ත්‍රී පෝශයා මාටියා ගහල මාට්ටු

    ඔය ඔහොම ෆන්ඩ් කලෙක්ෂන් කරන ඒවා වල සල්ලි ඔක්කොම වියදන් කරන්න බෑ, හේතුව ෆන්ඩ් කලෙක්ෂන් කොඩිනේෂන් වැඩ වලටත් ලොකු වියදමක් යනවා. සාමාන්යෙන් NGO වලත් 60% විතර ඔපරෙෂනල් කෝස්ට් එක.
  12. Inigo Montoya

    අර වීඩියෝ කරපු මෝඩ කාලකන්නි නිසා හෙලිකොප්ටරය වැටිලා තියෙන්නේ...😡😡

    මුන් තමා ටොපික් නැතිව වේලි වේලි ඉන්න උන්. හෙළිය එන වීඩියෝ උන්ගේ පේජ් වල දාගෙන ආණ්ඩුව අප් කරන එක තමයි උන්ගේ වැඩේ. අන්තිමේදී ඉමර්ජන්සි ලෑන්ඩ් එකක් කරගන්න බැරිව රටක් වටිනා මනුස්සයෙක් මැරුනා @gama22
  13. Inigo Montoya

    අද ජනපති කතා කරන විදිහ

    උඹ අම්මාට සලකපු නැති වල් බල්ලෙක් කියල පේනවා බන්, සොරි ඇත්ත කිව්වට. තමන්ගේ අම්මාට ආදරේ කිසි කෙනෙක්ට අනුන්ගේ අම්මා කෙනෙක්ට අපහාස කරන්න බෑ බන්. උඹ දැන් දෙපාරක් මගේ අම්මාට අපහාස කළා, තෝ මොන ජාති කැරියෙක් ද බල්ලෝ
  14. Inigo Montoya

    අද ජනපති කතා කරන විදිහ

    @fdk තෝ මේක බලන් අතේ ගහපන්
  15. Inigo Montoya

    The pilot of the crashed Bell 212 helicopter in Wennappuwa has passed away - Ada Derana

    අනේ පල වේසා පුන්ඩයා , මෙතන අම්මල ඇදන් කතා කරන්නෙත් තොගේ අම්මා එහෙම නිසාද?
  16. Inigo Montoya

    මේක රියල්ද?

    හදපු ඒවා නෙ
  17. Inigo Montoya

    The pilot of the crashed Bell 212 helicopter in Wennappuwa has passed away - Ada Derana

    මේවා වැටුනට පාන්ඩුවේ ලොක්කෝ යන ඒවා වටෙන්නෙම නෑ නේද?
  18. Inigo Montoya

    මනුවර්ණයා නුවර ආතල් එකක් දිලා තියෙනවා කියන්නේ ඇත්තද..

    මොකද්ද? එකා ලැම්බෝගිනියක් ඕන කියල අඬල ද?
  19. Inigo Montoya

    ජා ඇල මිනිස්සුන්ට කුණු ට්‍රැක්ටරයකින් කෑම බෙදලා 😠😠😠

    විපක්ෂය ආණ්ඩු කරන කාලේ ඔහොම දෙයක් වුනා නම් ලප කොටා පුක පොළොවේ ගහගෙන දිවුරයි අපේ ආණ්ඩුවක් ආවම මෙම වෙන්න දෙන්නේ නෑ ගගා

    No contents