1. Inigo Montoya

    මෙන්න මෙහෙමයි බුරවි වලට සුදානම් වුනේ....

    @Robinhood wage ekek මචාහං උඹ කිව්වා නේ උඹලගේ ආණ්ඩුව පාරවල් හරි ඉක්මනට ක්ලියර් කළා, කලින් ඒම නෑ බ්ලා බ්ලා... එත් බලපන් මේක. කුනාටුව එන්න කලින්ම සූදානම් වෙලා. එත් උඹලගේ උන් මොකද කලේ?
  2. Inigo Montoya

    🏚️ නිවාස හානි හඳුනාගන්න හරි ක්‍රමවේද ඕනෑ - ජනපති

    මට අප්පිරියම වචනේ "ක්‍රමවේද" කියන එක, අහලම එපා වෙලා.
  3. Inigo Montoya

    මෙන්න මෙහෙමයි බුරවි වලට සුදානම් වුනේ....

    ඕක ලංකාව ළඟින් ගිය කුණාටුවක්, ඒකටත් එහෙම සූදානම් වුනා නම් ලංකාව මැදින් යන කුනාටුවටත් උන් අවම හෝ සූදානමක් තියාගන්නවා කියල සහතිකයි, එත් ලප කොටා මොකද්ද කලේ, සෙල්ෆි ගහ ගහ හිටපු එක.
  4. Inigo Montoya

    🫶 Let us come together as one nation – to heal, to rebuild, and to rise again🫶

    මූ ඒකාලේ කොමා වෙලා ඉඳපු එකෙක්, අනුකම්පා කරන්න
  5. Inigo Montoya

    What are the snacks you buy

    කොටුවේ බයිට් කඩවල් වලින් ගන්නවා නොයෙක් බයිට් වර්ග.
  6. Inigo Montoya

    ස්තූතියි ගෝඨාභය මැතිඳුනි ❤️🙏

    අනේ හුකාගනින්, උඹල වගේ පොන්නයෝ අප්පිරියයි
  7. Inigo Montoya

    "රජය හැමදේම කරලා දුන්නා.. පුක නන් දෙන්න එපා" පියතුමා සජිත් ට පුකේ අරී

    හක්මන ප්‍රාදේශීය සභාව https://elakiri.com/threads/ජවිපෙ-අරමුදල්-ගංවතුරට.2233194/ පෞද්ගලික ආධාර https://elakiri.com/threads/ගංවතුරේ-දේශපාලනය.2233007/ අද්විතීයයි උඹලගේ කැරි වැඩ!
  8. Inigo Montoya

    දැන් නම් බූට් ග්ලවුස් වගේ ඒවත් මිනිසුන්ට දෙන්න වෙනවා

    පව් බන්, කාටවත් අතනොපා ඉඳපු මිනිස්සුත් අසරණ වෙලා!
  9. Inigo Montoya

    "රජය හැමදේම කරලා දුන්නා.. පුක නන් දෙන්න එපා" පියතුමා සජිත් ට පුකේ අරී

    ගොන් පකයෝ එක පෞද්ගලික ආයතනයක් මගින් කරන දේවල්, මේක එහෙම නෙවේ රජයේ ආයතන මගින් එකතු කරපු ආධාර, පෞද්ගලික ආධාර රතුතරුවක් ගහගෙන බෙදපු එක, එකේ අවුල උඹට තේරෙන්නේ නැත්තේ උබ ගූ ජෙප්පෙක් නිසා.
  10. Inigo Montoya

    "රජය හැමදේම කරලා දුන්නා.. පුක නන් දෙන්න එපා" පියතුමා සජිත් ට පුකේ අරී

    ඔවු බන් මිනිස්සු එකතුකරපු ආධාර රතුතරුවක් ගහගෙන බෙදුවම හොරකමක් නෙවේ, විලිලජ්ජා නැතිකම!
  11. Inigo Montoya

    ස්තූතියි ගෝඨාභය මැතිඳුනි ❤️🙏

    උඹල හිනා වුනාට ඒ මනුස්සය ලප කොටාට වැඩිය රටට සේවයක් කරපු මනුස්සයෙක්, යුද්ධය කාලේ හෝ කොවිඩ් කාලේ ලපකොටා හිටිය නම් තොපි බෝම්බයක් කාලා මැරිලා එහෙම නැත්නම් හුස්මගන්න බැරිව පාරේ වැටිලා මැරිලා
  12. Inigo Montoya

    🔴 ඊශ්‍රායල් වලින් පැනඩෝල් පෙත්තක්වත් එවලා නෑ නේ? කෝ ගාසා වලට ගහනකොට ඊශ්‍රායල් වලට 🍑 දුන් උන්?

    ගාසා මිනිස්සු හමාස් උන්ට සපෝට් කල හැටි 22 අවුරුද්දේ අපි දැක්ක නෙ ?
  13. Inigo Montoya

    🔴 ඊශ්‍රායල් වලින් පැනඩෝල් පෙත්තක්වත් එවලා නෑ නේ? කෝ ගාසා වලට ගහනකොට ඊශ්‍රායල් වලට 🍑 දුන් උන්?

    රටක් විදියට ලංකාව සපෝට් කරන්නේ හමස් ත්‍රස්තවාදීන්ට නම් උන් කොහොමද රෙදි ඇඳගෙන අපට ආධාර එවන්නේ?
  14. Inigo Montoya

    "එළකිරි සත්දියවර" 2025 - අදියර 1 🙏

    හරි සතුටුයි, මේවා නිසා අහිංසක පොඩි එකෙක් සුවසේ නිදාගනීවී කියල හිතෙනකොට ලොකු සන්තෝසයක් දැනෙනවා, ස්තුතියි අපව දායක කරගැනීම සම්බන්ධයෙන් :love:
  15. Inigo Montoya

    කවදද ලංකාව මේකට මුහුණ දෙන්නෙ?

    මිනිස්සු අඩු වෙන තරමට හොඳයි, ලෝකය සුව කරන්න නම් මානව ජනගහනය අඩු වෙන්න ඕන.
  16. Inigo Montoya

    📈 පසුගිය වසර පහ තුළ මෙරට දිළිඳු ජන ප්‍රතිශතය දෙගුණ වෙලා... දැන් එය මුළු ජනගහනයෙන් 24.5% ත් ඉක්මවලා... - ලෝක බැංකුව දැනුම්දෙයි

    පාස්කු බෝම්බ, කොරෝනා,ආර්ථික අර්බුදය කියන බරපතලම අර්බුද 3ක් ඇතිවුනේ ඔය කියපු සීමිත කාලයේ, ඊට කලින් වකවානුවේ මිනිස්සු සතුටින් හිටියා.
  17. Inigo Montoya

    Indian RAW Eka Pakistanaya ta Lankawedi Mada Prachaarayak Diyath Karai.

    උඹට තේරෙන්නේ නැහැ, චයිනා උන් හැදුවේ කරමුලින් හිරවෙලා ඉන්න අපිට නාස් ලණුව දාගන්න. යකෝ බෙල්ල මුලටම හිරවෙලා ඉන්නකොට තව බිලියන් 1.5ක ලෝන් ගහල අහවල් පකක් කරන්නද? සති දෙක තුනක් ඉඳල ආපහු ලෝන් එකක් ගන්න වෙනවා. අන්තිමේ චීනුන්ට රට නිකම්ම අල්ලගන්න චාන්ස් එකක්. ඊට හොඳයි මේ වැඩ වුනු විදිය. කපුටා නූගතා වුනත්...
  18. Inigo Montoya

    Indian RAW Eka Pakistanaya ta Lankawedi Mada Prachaarayak Diyath Karai.

    පකෝ චීන්නුත් කර අරිද්දි ඉන්දියන් උන් තමයි අපිව බේල් අවුට් කරේ, නැත්නම් 22 අවුරුද්දේ මිනිස්සු මැරෙන්නේ හාමතෙන්

    No contents