1. Inigo Montoya

    ඇමරිකාවෙන් ලංකාවට නැවක් | The United States is donating a fourth U.S. Coast Guard Cutter 🚢 USCGC EX-DECISIVE, to the Sri Lanka Navy 🚨🚨🇺🇸🇱🇰

    මුන් මේවා දෙන්නේ ෆුලි රෙස්ටෝ කරලා, එක නිසා අවුලක් නැහැ
  2. Inigo Montoya

    පිස්සු හු..

    බැරල් වලට වතුර ටිකක් පුරවල තිබ්බ නම් හරි
  3. Inigo Montoya

    රට පාලනය කරන්නෙ නිළධාරින්නම් මේ ගවයෝ මොකටද බන් ඉන්නෙ?🤭🤭

    විදේශ ආධාර ලැබුනොත් විතරයි, එකත් රට ඇතුලේ වුනු හානියට වඩා වැඩි වෙන්නත් ඕන.
  4. Inigo Montoya

    ලංකාවෙ උන් තාම හිතන් ඉන්නෙ 2022 කෙල උන වෙලාවෙ මේ පොන්නයා ආවනම් රට බේරෙයි කියලද? 🤭🤭

    උන් රනිල්ට කිව්වේ පිනා, පින් ජනා කියල. එත් රනිල් වැඩක් කළා මුන්ගේ බලයෙන් අංශුවක් අතේ නැතිවත්.
  5. Inigo Montoya

    ✨ අවතැන් ජනතාවට අපි පක්‍ෂ අරමුදලෙන් පවා කෑම බීම දෙනවා - විජිත හේරත්

    නිකන් කතා! කතා!! උන්ට තියෙනවා බරසාර වචන සෙට් එකක්, විධිමත්, නිසි ක්‍රමවේදය, අදූෂිත ඔහොම ඔය සෙට් එක කවලන් කර කර කතා කරනවා, එත් මල්වතු ඔය බහින්නේ කොහෙන්ද ඇහුවම දන්නේ නැහැ
  6. Inigo Montoya

    ජවිපෙ අරමුදල් ගංවතුරට!

    බනානා සුජි නම්බුකාරයි මුන්ට වැඩිය, ඌ උගේ සල්ලි වලින් නෙ ඒවා බෙදුවේ
  7. Inigo Montoya

    කිරි බීලා හොඳ නම් බඳින ඉන්දියානු ගම.

    අමුතු සිරිත් තමයි, ඕක දරුවෙක් අම්මා කෙනෙක් කියන බැඳීම පෙන්වන දෙයක් මිසක් අහවල් එක නග්ගගෙන නටන දෙයක් නෙවෙයි.
  8. Inigo Montoya

    උබලගේ කේන්දරේ බලපං මේකේ

    මගේ කේන්දරේ මම දැන් බැලුව, එක සැහෙන්න හරි නේ, මගේ පර්සනලිටි එක ගැන 100% හරි.
  9. Inigo Montoya

    Turnitin access

    UP
  10. Inigo Montoya

    වැඩබැරි ලපයගෙ ආන්ඩුව ගෙදරපල

    උන් කරපු දේ කරන්නද පකයෝ මුන් පත් කරගත්තේ?
  11. Inigo Montoya

    මේ ආපදා වලින් කිසිම හානියක් නොවුන අය පරිස්සම් වෙන්න.

    මාත් කැමතියි මගේ බීජ රෝපණය කරන්න. කෙල්ලක් තමයි අඩු
  12. Inigo Montoya

    වැඩබැරි ලපයගෙ ආන්ඩුව ගෙදරපල

    https://www.lankadeepa.lk/news/%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B6%AB%E0%B6%A7%E0%B7%80%E0%B6%9A-%E0%B6%87%E0%B6%AD%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%9A%E0%B7%80%E0%B7%80-%E0%B6%B1/101-684514 මෙන්න වැරැද්ද. ඕකුන් ජීවිතේට වගකීම භාරගන්න උන් ටිකක් නෙවෙයි
  13. Inigo Montoya

    වැඩබැරි ලපයගෙ ආන්ඩුව ගෙදරපල

    ආව් ස්වයන් වින්දනේ යෙදෙන ත්‍රෙඩ් එකක්, පාණ්ඩුව ආවද නැද්ද කියන එක නෙවේ බිජ්ජෝ වැරැද්ද. ආණ්ඩුව ඇයි අවදානම ගැන මිනිස්සු දැනුවත් කලේ නැත්තේ?
  14. Inigo Montoya

    1000කට ලං වෙන්න මැරිල ඇති.

    අර නියෝජ්‍ය ඇමති ජයසිංහ කියනවා මේක සාමාන්‍ය වැස්සක් කියල, දාහක් විතර මිනිස්සු මැරෙන්න තරම් වැස්ස එකත් සුළු වැස්සක් පකයට.
  15. Inigo Montoya

    අනුර කුමාර ජනපති යනු

    අහන්නත් දෙයක්ද? ඔය උත්තරේ ලැබිල තියෙනෙ
  16. Inigo Montoya

    අසිරිමත් ඊශ්‍රායලය ලංකාවේ ගන් වතුර ගැන මීක් නෑ

    එහෙනං ෂුවර් එකට මේක උන්ගේ වැඩක් හා නැද්ද?
  17. Inigo Montoya

    රට ගොඩනගන පැත්තකට තියලා මූට මුගේ පුක බේරගන්න වෙයි වගේ බන් 🤭🤭

    බදු විතරක් ට්‍රිලියන ගානක් එකතුකරන් තියෙනවා. එතකොට බිලියන 31 කියන්නේ දවසක ආදායම වගේ.
  18. Inigo Montoya

    දෙරණ දැනගෙන ඉඳලද?

    මචන් කොන්ඩෝමා, මේක ඇවිල්ල විපස්සේ කුමන්ත්‍රණයක්, දෙරණේ අගුපිලේ තමා රනියා මයිනා රොටියා කුමන්ත්‍රණ කලේ, ඊට පස්සේ කුනාටුව මැව්වා, ඔය ඔක්කොම කරේ ජනාධිපති උත්තමයා අපහසුවට පත් කරන්න, දැන් නඩු දාපන් උන් කරපු කුමන්ත්‍රණ වලට. උඹට අහන්න ඕන ඔය වගේ එකක්ද? බූරු පකා.

    No contents