1. shamil45

    වෙඩිම - නංගි හා ද

    පොටො ඇල්බම් එක ටිකක් තියෙන්න ඔනි කිව්ව, ඒත් ඒකට ගෙවන්න කවුරුත්නෑ.කොහොම හරි 80 වලට පොඩි පැකේජ් එකක් ගත්ත. තැන්ක්යු කාර්ඩ් වලට 14ක් වගේ යන්න ඇති. ප්‍රී ශුට් එහෙමත් කරයි කියල බලන් හිටියේ.. මම කිව්ව පිස්සු කෙලින්න් එපා කියල. දැන් ඇල්බම් එක හදලා, තව 20 ගෙවල ගන්න ඔන, කොයි ඔන කිව්ව කවුරුත් ඉදිරිපත්...
  2. shamil45

    Dialog tv Deactivate කරන්නේ කොහොමද

    ekek rep kapala.."boru" kiyala comment karala. Ade athe sathenA yako, mokekwath tv balanneth nae.
  3. shamil45

    Dialog tv Deactivate කරන්නේ කොහොමද

    Dialog tv Deactivate කරන්නේ කොහොමද Dialog tv Deactivate කරන්නේ කොහොමද මචෝ.. Tika kalayak deactivate karala thiyanna ona Thanks.
  4. shamil45

    රට ගැන ප්‍රශ්නයක්!

    මහාමාර්ග බන්..
  5. shamil45

    ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

    මචන්, අසු ගනන්ගැන මු කියන්නේ. සිරිමාවෝ හිටියේ 72-78 මම දන්න විදියට. අසු ගනන්වල හිටියේ ජේ ආර් මහත්තයා. උබකියන විදියට ජේආර් මහත්තජගේ කාලේත් කුනු බාල්දි කාලා තියනවා මිනිස්සු. පැනපන් ලිදේ, කිව්වලු.
  6. shamil45

    Samsung Galaxy Note8:Hands On

    Ela
  7. shamil45

    බස් ලේන්

    ඇයි බන් ආවගමන් ෆුල්පේස් වෙනස, ඒක කරන්නත්බැරි උනානේ වෙන කාටවත්.
  8. shamil45

    උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත්

    ජහපාලනේට දුන්න චන්දේ,ආපහුඅරන් ස්වාධීන කණ්ඩායමකට දෙනවා.
  9. shamil45

    ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

    ගට තියනවා කියන්නේ, හරි උනත් "හරිම එක නෙවේ කියලා " කියන එකද බන්.. එහෙමත් නැත්තන්, උබට කියවගන්න ඕනදේ(උබගේ මතය ) අපිත් කිව්වමද ගට තියන එකෙක් වෙන්නේ? උබගේ මතයට විරුද්ද එවුන්ට ගටනෑ. මුගේ දෙවන තියරිය, ගට තියරිය. පලමු තියරිය.. බැනුම් අහන්න කලින් , දැන් බනී දැන් මට බනී කියලා කලින් කීම. :D:D:D:D:D
  10. shamil45

    ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

    මම කිව්වේ එක්තරා රටක කොල්ලෙක් ගැන. අනේ මන්ද, කොල්ල තොප්පියදා ගත්තනේද.
  11. shamil45

    ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

    එක්තරා රටක කොල්ලෙක්, චන්ඩිය වගේ ආගම් ප්‍රශනකරන්න අවලු.හිතට දිරියගෙන ආගම් ප්‍රශ්නකලාලු.ප්‍රශ්න කරලා ඉවරවෙද්දී කොල්ලට බයක් දැනුනලු, කොල්ලගේ එකවුන්ට් එක රතුවෙලා, කුනුහරප වැහිවැහැලා චාටර්ම වෙයි කියලා.ඒක වෙන්න කලින්ම කොල්ල හිතේ ගට පැත්තකදාලා නහයෙන් අඩන්න ගහ්තලු, "අනේ දැන් උබලා අම්මට බනී, අම්මා...
  12. shamil45

    කන්න බොන්න හොඳ තැන්

    මිලාගිරියේ, අම්.රිතා එකෙන් මේ ටිකේ කෑවේ. පියෝ වෙජි බත් එකට,රසම්, මෝරු, සවු, උලුදුවඩේ එකක් දෙනවා. 150 වගේ. උන්ගේ,වෙජිටේරියන් බුරියානි එකනම් රසයි 170. මේකටත් අර දේවල් ටික දෙනවා.ගියසතියේ බුරියානි එක පට්ට රසයි, වේටර් කෙනෙක් ඇවිත් කිව්ව අද ඒක හැදුවේ ඉන්දියන් කුක් කෙනෙක් කියලා.අද මම කද්දී ඒ ටේබල් එකේ...
  13. shamil45

    කන්න බොන්න හොඳ තැන්

    කුරුනෑගල නාවින්න හන්දියේ නෝලිමිට් එකට එහා පත්තේ "රයිස් ප්ලේට් එක හොදයි. හවසට සෙට්වෙලා තොසේ පාරක් දාල ප්ලේන්ටියක් ගහල එන්න එල. තෝසේ හොද්ද පට්ට.(රයිස්, කොත්තු, රටේනැති දේවල් තියනව එතන. උන්ගේ ප්ලේට් උනත් පිරිසුදුයි.අලුත්) කඩෙත් අලුත්, ඩීසන්ට් ගතියක් තියනවා, සර්විස් කරන අයත් හොදට ඇදපැලදගන ඉන්නේ. මතක...

    No contents