ලීසිං ගැන විස්තරයක් ඕන මචන්ලා.. මට දැන ගන්න ඕන මේ අවුරුද්දේ මුල ලීසිං දෙන ගැන 50% වෙනකම් අඩු කරානේ... ඒ නිතිය අයිති වෙන්නේ අලුතින්ම ගන්න වාහන වලට විතරද නැත්නම් ලංකාවේ පාවිච්චි කරපු වාහාන ගන්නකොටත් එහෙමද?