1. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    Guys get set for the countdown! Last friday admission post ekata dala! Me week eke aniwa badu athata labei. Hambuna gaman apitath kiyapalla me friday wenakan nolebunoth 1911 call karala balapiyaw... Danata echcharai... ;-)
  2. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    Exam dpt eken ada on hariyatama xams thiyana dawas confim karanawa.wadi wisthara sadaha exam calndr eka blanna.
  3. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    නැ නැ ඒ මහත්මයාට වැරදිලා වෙන්නැති...week days වල exams තියන්නේ නැනේ ඉතින් කොහොමත්...exam තියන්නේ nov තාම
  4. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    math katha karala ahawwe unge hotline eken.samahara un danne na samahara un dannawa.man perada katha karama kiwwe Nov 22 23 eth eye ahawwama danne na kiwwa.eth pereda katha karapu eka kiwwa kathawa aththa wennathi.u document ekak adala mata inna kiyala thama seen eka kiwwe.aniwa oya dawas deke...
  5. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්... 2014 මැයි මස 9 දින ගැසට් කරන ලද රේගු දෙපාර්තමේන්තුවට බදවා ගැනීමට, ජුලි මස පැවැත්වීමට තිබු තරග විභාගය (ගැසට් එකේ තිබ්බ විදියට හොදේ) :P දීර්ග කාලයකට පසු ලබන මස, එනම් 2014 නොවැම්බර් මස 22 හා 23 යන දෙදින තුල පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර ඇති බවට ශ්‍රී ලංකා...
  6. fever

    Driving Licence Exam papers & many more ;)

    nice mchan
  7. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    Me parawath ube awiswasa katayuthu aranchi maarge hari yaida danna... LoL!
  8. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මචං විභාග දෙපාර්තමේන්තුවෙන් කියපු විදියට ලබන මාසෙත් මේ මගුල නැති පාටයි.දැන් උබ කියන කතාවත් එක්ක මේක මොකක් වෙයිද දන්නැ පුතේ...
  9. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මේ පොත කොහෙද ගන්න තියෙන්නේ?
  10. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    අඩේ...! මම ලියන්නේ රේගු පරික්ෂක අටමගලේටනේ බං...?
  11. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    උබ මොන exam එකටද ලියන්න ඉන්නේ? positions තුනට දවස් තුනකලු exam තියෙන්නෙත්...
  12. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    තාම හරියට දවසක් නැති එක තමා බං මෙතන තියන ලොකුම අවුල...custom එකේ no. එකක්වත වැඩ නෑනේ බං අහන මේක...
  13. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    kawda ara ubata ara nila nowana aranchiya dunne.me gana custom ekenma thama ahala dana ganna wenne.
  14. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    Exam එක දින නියමයකින් තොරවම කල් යයි...විභාග දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් calendar එකෙත් මේ මගුලේ exam එක නෑනේ යකුනේ??? :angry::angry: මෙන්න මේකෙන් බලපියව්... http://www.doenets.lk/exam/docs/examcal/cal-sep-2014-sin.pdf
  15. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    විභාගය තව දුරටත් කල් යන ලකුණු?
  16. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    බලමුකෝ 20න් පස්සෙත් අරුන්ට call එකක් දීලා....මන් හෙට custom එකේ HRM එකට call එකකුත් දීලා හරියටම date එක confirm කරගන්නවා...
  17. fever

    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

    මං exam department එකට කතා කරපුවමනම් කිව්වේ තමා උන්ට මුකුත් ඇවිත් නැ කියලා...කොහොමත් admission එවන්නේ සති දෙකකට කලින් කිව්වා...එත් උ කිව්වා 20න් පස්සේ තමා උන්ටත් දැන ගන්න වෙන්නේ කියලා... කොහොම වෙයිද දන්නේ නැ....උබට කව්ද විස්වාස නොවන ආරංචිය දුන්න එකා?

    No contents