කෙහෙල්මල් Office 2013? අයියෝ.. .
යාලුවනේ මම අද හා හා පුරා කියලා MS Office 2013 දාන්න ගියා.:lol:එත් සේරම කරලා බඩු install වෙන්නත් කලින් මෙන්න මෙහෙම error එකක් ආවනේ?:no:කොහොමද මේක fix කරගන්නේ?:frown:ඔයාලටත් මෙහෙම සීන් එකක් ආවද?දන්නේ නැත්තන් bump එකක්වත් දීලා යමු හොදද එහෙම උනොත් ගොඩක් අයට මේක...