යාලුවනේ මට ලොකු උදව්වක් ඕන වෙලා තියනවා...අපේ එළකිරි එකේ ඉන්නවද රාජගිරියේ තියන HSBC එකේ වැඩ කරන කව්රුත්....එකේ vacancy තියනවා කියල කව්රුත් දන්නවනේ...නොදන්න කට්ටියටත් එක්ක දැනගන්න කියමුද බලන්න එකේ interview procedure එක කොහොමද, එකේ මොන මොන දේවල් ද අහන්නේ කියලා?මේක එහෙ යන්න ඉන්න කටිටියට ගොඩක්...