කව්ද අනිත්යා බෙලුවේ?එහෙනම් පොඩ්ඩකට මෙහෙ
කව්ද මචං ලා මේ film එක බැලුව එළකිරියෝ ඉන්නේ?:eek::Dmovie එකේ run time එක එහෙම කොහොමද, ඒ කිව්වේ පැය කියද?:dull:ආරංචි හැටියටනම් හොද film එකක් වගේලු...out වෙලත් වැඩි දවසක් නැද්ද කොහෙද නේ?දාමුකෝ බලන්න කට්ටියගේ comments අනිත් අයටත් දැනගන්න.බැලුවේ නැත්තන්...