මචන්ලා මට පොඩි shipping ගැන හෙල්ප් එකක් ඕන කරලා තියනවා.මට Nigeria වලට phone එකක් යවන්න වෙලා තියනවා.මට දෙන ගන්න ඕනේ මේක කොහොමද safely එහෙට ship කරන්නේ කියල.මේක courier service එකක් හරහා යවනවානම් කියක් විතර වෙයිද?නැත්තන් flat post එකේ යවනවානම් safe ද කියක් විතර යිද කියල දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දීලා යන්නකෝ....ප්ලීස්ස්ස්ස්ස්ස්...............

