මචන් මම use කරන්නෙ etisalat pre paid එකක්. ඒකෙ SPEEDTEST result එක.
මචන්, ඔයාලගෙ etisalat speed එක කොහොමද?
මගෙ පොඩි problem ekak thiyenawa... SKYPE video chat කරනකොට මගෙ video එක පේනවාලු.. කතා කරනකොට ඇහෙන්නෙ නැතිලු.. තැනින් තැන වචන වල කැලි විතරක් අහෙනවා ලු,,
මේක voice eka upload වෙන්නෙ නැති ප්‍රශ්නයක් ද? voice recording එකක් දාලා බලපුවාම record wenawa..

slow nisalu
0.11Mb/s වලට කොහෙද බං ස්කයිප් වීඩියෝ චැටින්ග්/වීඩියෝ කෝල්.
වොයිස් වලටම 2kB/s වගේ ඕන.
වීඩියෝ එක යවන්න ගත්තාම වොයිස් යවන්න ප්‍රයෝරිටි එක අඩු වෙනව, ඒ ස්කයිප් වල හැටි.
වොයිස් කෝල් නෝමල් වැඩ නෙ?
128kb/s වලටත් ගන්න පුළුවන්,
ඒත් කොලිටි නෑ සහ බොහෝ විට කතා කරන එක කැඩි කැඩී ඇහෙන්නෙ අනික් කෙනාට.