දියවඩන නිළමෙගෙ කාර්ය භාර්ය මොකක්ද කියලා බෞද්ධයෙක් විදියට මම හොඳට දන්නවා. අනිත් නිළමෙලා එකෙකුට වත් නැති, කළින් හිටපු දියවඩන නිළමෙලා එකෙකුට වත් නැති බොරු artificial walk එකක් දැක්කම බෞද්ධ නොවන හා විදෙස් සංචාරකයන්ට ඒක පේන්නෙ විහිලුවක් වගේ.
අනික ගරු ගාම්භීරත්වය මවලා පෙන්වන්න බෑ. ඒක ඇඟ ඇතුළෙන්ම...