ඊයේ දියවඩන නිළමේ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඊයේ දියවඩන නිළමේ

ඊයේ අපේ අති උතුම් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වපු අවසන් රන්දෝලි පෙරහැරේදි දියවඩන නිළමේ තුමා ඇවිදපු විදිය බොලා දැක්කයි?

මට නම් අධෝමුඛයෙනුත් හිනා. බුවා බොරු ගමනක් මවාගෙන ඇවිදිනවා.:lol: පව් බං. උඹලා ළඟ තියෙනවා නම් ඊයේ පෙරහැරේ අපේ නිළමෙතුමා ඇවිදින වීඩියෝ එහෙම තියෙනවා නම් දාපල්ලා අනිත් එවුන්ටත් බලන්න මම කියන්නෙ බොරුද කියලා.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉතින් දියවඩන නිලමෙ උනාම එහෙම වෙන්න එපැයි බන්, ඔහොම යන එකත් සම්පරාදයනෙ, නැතුව ඉතින් නිකන් ඇවිදගෙන යන්නද​ :P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අන්‍යාගමික අය බෞද්ධ සන්ස්කෘතිය ට ගරුකරන්න ඉගෙන ගන්න.

    දියවඩන නිලමෙ පෙරහරේ යන්නෙ ගරු ගාම්බීර ගමනක්. එයා ඊ උරුමය රකින්න කැප වෙලා ඉන්නවා.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඊයේ බලන්න උනේ නෑ..... දියවඩන නිලමේ උනත් පට්ට හොරෙක් නේද බුවා......??

    නැතුව නතුව... මාළිගාවෙ ඉඩම් ගොඩ ඉඩම් අක්කරේ තම්බින්ට රු. 275ට විකුණුවෙ මේ උන්නැහේ තමයි.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    මෝඩ කමද මේ උඹෙ ?

    ඊයේ අපේ අති උතුම් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වපු අවසන් රන්දෝලි පෙරහැරේදි දියවඩන නිළමේ තුමා ඇවිදපු විදිය බොලා දැක්කයි?

    මට නම් අධෝමුඛයෙනුත් හිනා. බුවා බොරු ගමනක් මවාගෙන ඇවිදිනවා.:lol: පව් බං. උඹලා ළඟ තියෙනවා නම් ඊයේ පෙරහැරේ අපේ නිළමෙතුමා ඇවිදින වීඩියෝ එහෙම තියෙනවා නම් දාපල්ලා අනිත් එවුන්ටත් බලන්න මම කියන්නෙ බොරුද කියලා.

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉතින් දියවඩන නිලමෙ උනාම එහෙම වෙන්න එපැයි බන්, ඔහොම යන එකත් සම්පරාදයනෙ, නැතුව ඉතින් නිකන් ඇවිදගෙන යන්නද​ :P

    අන්‍යාගමික අය බෞද්ධ සන්ස්කෘතිය ට ගරුකරන්න ඉගෙන ගන්න.

    දියවඩන නිලමෙ පෙරහරේ යන්නෙ ගරු ගාම්බීර ගමනක්. එයා ඊ උරුමය රකින්න කැප වෙලා ඉන්නවා.

    දියවඩන නිළමෙගෙ කාර්ය භාර්ය මොකක්ද කියලා බෞද්ධයෙක් විදියට මම හොඳට දන්නවා. අනිත් නිළමෙලා එකෙකුට වත් නැති, කළින් හිටපු දියවඩන නිළමෙලා එකෙකුට වත් නැති බොරු artificial walk එකක් දැක්කම බෞද්ධ නොවන හා විදෙස් සංචාරකයන්ට ඒක පේන්නෙ විහිලුවක් වගේ.

    අනික ගරු ගාම්භීරත්වය මවලා පෙන්වන්න බෑ. ඒක ඇඟ ඇතුළෙන්ම එන්න ඕනි. ජාතික ඇඳුම ඇඳලා සාමාන්‍ය විදියට යනවා. නිළමේ ඇඳුම ඇන්දම රුයිත පොරව වගේ යනවා.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දියවඩන නිළමෙගෙ කාර්ය භාර්ය මොකක්ද කියලා බෞද්ධයෙක් විදියට මම හොඳට දන්නවා. අනිත් නිළමෙලා එකෙකුට වත් නැති, කළින් හිටපු දියවඩන නිළමෙලා එකෙකුට වත් නැති බොරු artificial walk එකක් දැක්කම බෞද්ධ නොවන හා විදෙස් සංචාරකයන්ට ඒක පේන්නෙ විහිලුවක් වගේ.

    අනික ගරු ගාම්භීරත්වය මවලා පෙන්වන්න බෑ. ඒක ඇඟ ඇතුළෙන්ම එන්න ඕනි. ජාතික ඇඳුම ඇඳලා සාමාන්‍ය විදියට යනවා. නිළමේ ඇඳුම ඇන්දම රුයිත පොරව වගේ යනවා.

    ඒක මචන් ඇදුමේ ගෞරවය නේද​, :D නතින් ප්ර්සනල්. හැවන්ට් ඉවෝක් :sorry: :rolleyes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    danna bawak nam me post eken penne netha

    දියවඩන නිළමෙගෙ කාර්ය භාර්ය මොකක්ද කියලා බෞද්ධයෙක් විදියට මම හොඳට දන්නවා. අනිත් නිළමෙලා එකෙකුට වත් නැති, කළින් හිටපු දියවඩන නිළමෙලා එකෙකුට වත් නැති බොරු artificial walk එකක් දැක්කම බෞද්ධ නොවන හා විදෙස් සංචාරකයන්ට ඒක පේන්නෙ විහිලුවක් වගේ.

    අනික ගරු ගාම්භීරත්වය මවලා පෙන්වන්න බෑ. ඒක ඇඟ ඇතුළෙන්ම එන්න ඕනි. ජාතික ඇඳුම ඇඳලා සාමාන්‍ය විදියට යනවා. නිළමේ ඇඳුම ඇන්දම රුයිත පොරව වගේ යනවා.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    tho fake eken ewith kareth ekama thamayi ponna seeeya . he he he

    පැටියා;15481521 said:
    ගෑනුංගෙ හෙලුවැලි ෆොටෝ දාල රෙප් හිඟාකෑවෙ නැද්ද සක්කිලියෝ? :lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    umba karapuwa kiwwoth redi nethuwa yanna wei.

    umbata fake kiyalama keeyak thiyeda uuroo. putu rath karakara methana legala innakal wedakata ethi wedak denwath karapan.

    umbe ara enagaththa exam tikawath karapan...

    පැටියා;15481553 said:
    මොකක්ද ෆේක් එක කියපිය බලන්න සක්කිලියා :lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    anith agam wala un eththa ethi setiyen dakinne neththe eyi ? umba bawuddayekda kiyala seka sahithayi.. ponna petiyage thawath fake ekak wagee

    නෑ ගොං නාම්බො, ඇත්ත ඇති සැටියෙන් දැකීම.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉතින් දියවඩන නිලමෙ උනාම එහෙම වෙන්න එපැයි බන්, ඔහොම යන එකත් සම්පරාදයනෙ, නැතුව ඉතින් නිකන් ඇවිදගෙන යන්නද​ :P

    අන්‍යාගමික අය බෞද්ධ සන්ස්කෘතිය ට ගරුකරන්න ඉගෙන ගන්න.

    දියවඩන නිලමෙ පෙරහරේ යන්නෙ ගරු ගාම්බීර ගමනක්. එයා ඊ උරුමය රකින්න කැප වෙලා ඉන්නවා.

    :yes::yes:
    අනිත් එක ඒ ඇදුමට සාමාන්ය විදියට ඇවිදින්න බැ...:(
    කොහොම උනත් අත් දෙක වන වන ගිය විදිය නම් ටිකක් චාටර්..:nerd: