චරිත් ෆොන්සේකාටත් හොද කරන්න බැරි ලෙඩෙක්, වෙද මහත්තයෙක් සුව කලා. ඔය කියන විදියට injection ගැහුවා. අන්තිමට ඇස් හොද කරන්න බැහැ කිව්වා. ඇහැ පේන්නේ නැතිවම ගියා. ඊට පස්සේ වෙන විකල්පයක් නැති හින්දා, වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තා. සති 3යි ගියේ. පෙනීම අයෙත් එන්න පටන් ගත්තා. දැන්නම් ලෙඩාට එහෙම ලෙඩක් තිබ්බද...