1. ken4me

    SLT Abnormality

    SLT 4G router eka hema thissema "No Service". issara mehema thibbe nehe. adath peya 4kata passe thamai connect une
  2. ken4me

    Acumatica interview

    .NET
  3. ken4me

    Acumatica interview

    කවුරු හරි ඉන්නවද acumatica එකේ interview call කරපු අය ? මොනවද interview එකේදී ඇහැව්වේ.. ?
  4. ken4me

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    සමාධිය වඩන්න ඕන සෝතාපන්න මාර්ගස්ථයා විසින් පලය ලබන්න. ඒ කියන්නේ කලින් අහල දැනගෙන ඉන්න ඕන මොකද්ද මාර්ගය කියල. ඒ කියන්නේ සතර අංග දැනගෙන ඉන්න ඕන. කල්යානමිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපධාව. නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපධාව අහගත්තාට පස්සේ, ඒක නුවනින් දකින්න යනකොට...
  5. ken4me

    ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

    ආනාපාන සති භාවනාව කරන්නේ, නාසයේ හුස්ම වදින තැනට සිත තියාගෙන. ඒ කියන්නේ කයට සිත තියාගෙන. කවදාවත් හුස්මට සිත තියන්න බැහැ. හුස්ම වදින තැන කෙනා කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අයගේ නාස්කුහරයේ. තව සමහරකගේ උඩු තොල. සමහරකගේ තොල් 2 ස්පර්ශ වන තැන , ඒ වගේ.....
  6. ken4me

    RAM or SSD?

    8GB +128 SSD upgrade karanna. HDD eka CD rom ekata set karanna, HDD caddy ekaka set karala. CD den wediya use wenneth nehe ne. CD ona nam external adapter ekak ganna. USB to CDRom. SSD ithin Samsung thamai honda. neththam Sandisk. SSD eken thamai speed eka wedi wenne. Windows boot wenawa 10...
  7. ken4me

    කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

    COVID 19 කියන්නේ අලුත් ලෙඩක්. කලින් මේ ලෙඩේ තිබ්බනම්, මේ වයිරස් එක හැදිලා ලෝකේ දවසකට දහස් ගණන් මිනිස්සු මැරෙන්න එපෑ.
  8. ken4me

    ආත්මගත ප්‍රශ්ණ.

    සබ්බාසව සූත්‍රය අතීතයේ මම සිටියාද? අතීතයේ මම සිටියේ නැද්ද? අතීතකාලයෙහි මම කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද? මම අනාගතයේ ඉපදෙයිද? මම අනාගතයේ ඉපදෙන්නේ නැතිද? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම්ද? (මෙහෙමත් හිතෙන්න පුලුවන්. මනුස්සයෙක්...
  9. ken4me

    Machine Learning / Data Mining Research Idea

    Data mining thamai lesi. Dataset ekak hoyagena cluster karala, associations hoyanna
  10. ken4me

    උඹලා කොච්චර ණයද ?

    Housing loan 1 : 5 million (65000/m) Housing loan 2 : 1.5 million (18000/m) Personal loan : 5 Lkhs (9000/m) Credit cards total to be paid : 2.5 Lkhs (15000/m) Company loan : 1 lkhs(10000/m) Credit card nam gannama epa. mama 1 card ekak 2015 indala gewanwa. thaama settle karaganna beri una...
  11. ken4me

    Home delivery services [Updating]

    keells eke den daily limit balanne nedda? mama den order ekak demma :D:yes::yes:
  12. ken4me

    Milco-Highland Online Sales

    keells eke den daily limit balanne nedda? mama den order ekak demma :-)
  13. ken4me

    Milco-Highland Online Sales

    April 3 order eka demme. Ada badu awa. mama inne kadawatha
  14. ken4me

    KeellsCovid new tab generator !

    thanks. mehema ekak mama hoya hoya hitiye
  15. ken4me

    Coronavirus TEST eka karamu mehema

    Test eka karaganna, corona ethi ayai nethi ayai( seka hinda check karana aya) degolloma enawa. Corona nethi ayata lede hadagena yanna wenne nethi system ekak hadanna ona.
  16. ken4me

    Milco-Highland Online Sales

    Milco.lk & www.milcosrilanka.com dekama highland company website da?
  17. ken4me

    Gampaha Home Delivery Services

    mama message ekak demma. but no reply try karala balanna
  18. ken4me

    BEST place to IVF-නල දරු උපත්

    සිංහල බෙහෙත් වර්ග 2ක් තියෙනවා. ආයුර්වේද සහ හෙළ වෙදකම කියලා. ආයුර්වේදයේ තමයි අරිශ්ඨ වගේ පල් කරපු බෙහෙත් දෙන්නේ. හෙළ වෙදකමේ පල් කරපු දේවල් දෙන්නේ නැහැ. අනික හෙළ වෙදකමෙන් දෙන බෙහෙත් මාස ගනන් තියාගන්න බැහැ. ඒ ස්වාභාවික විදියටම දෙන්න හදන හින්දා. මේ දෙකෙන් ගුණය වැඩිම තියෙන්නේ හෙළ වෙදකමෙන් දෙන බෙහෙත්...
  19. ken4me

    ඩ්‍රයිවින්_මෙඩිකල් ඵක ගන්න කට්ට කන හැටි

    මම ගියා සෙනසුරාදා. නුගේගොඩ. උදේ 6.30 ට. 7.30 වෙද්දි නොම්මර දුන්නා. 8.45 වෙද්දි මෙඩිකල් ඉවර උනා. 9.45 වෙද්දි වේරහැරට ගියා. 11 වෙද්දි temporary කොලේ අරන් ආවා. නුගේගොඩ 3 wheel තියෙනවා, මෙඩිකල් ඉවර වෙලා කට්ටිය අරගෙන වේරහැරට යන.
  20. ken4me

    චිත්‍ර අදිමුද?

    කඩවත bypass එකේ බිංගේ ඇතුලෙත් අන්න කොල්ලෝ කෙල්ලො චිත්‍ර අදිනවා

    No contents