මෙතන ඇත්තටම හාමුදුරුවො කියන්නේ මේකයි. අනිත්‍යයි ,දුකයි ,අනාත්මයි කියල මෙනෙහි කර කර හිටියට, ඒ "මෙනෙහි කරන බව" නිත්‍ය වෙලා තියෙන්නෙ. අන්න ඒ නිත්‍ය බවයි නැතිකරගන්න ඕන. මේක හාමුදුරුවන්ගේ දේශනාවේ ප්‍රශ්නයක් නෙවෙයි, අපි මාර්ගය අමාර්ගය නොදන්නා කම නිසා ඇතිවන විචිකිච්ඡා.