රාගී සිත - වීතරාගී සිත
දෝශී සිත - වීත දෝශී සිත
මෝහී සිත - වීත මෝහී සිත
නිදිමත හා අලස බව සහිත සිත - එසේ නැති සිත
විවිධ අරමුණු ඔස්සෙ විසිරුණු සිත - එසේ නැති සිත
සමථ විදර්ශනා වඩා ධ්‍යාන තත්වයට පත් නොවූ සිත - එසේ ධ්‍යාන තත්වයට පත්වූ සිත
උත්තරීතත්වයට පත් නොවූ සිත - උත්තරීතත්වයට පත් වූ සිත
සමාහිත...