අසරණ දරුවන්ට ගහන පාහරයෝ. LoJ7ootZIe8
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Aug 1, 2017 #1 අසරණ දරුවන්ට ගහන පාහරයෝ.
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Aug 1, 2017 #3 අඩෝ බලන්න හිතෙන්නෙත් නැ පට්ට දුකයි ... ඕව කරන උන් ට උපරිම දඩුවම් දීල media වලින් හොද publicitiyak දෙන් නැතුව ඕව නවතින්නැ ...
අඩෝ බලන්න හිතෙන්නෙත් නැ පට්ට දුකයි ... ඕව කරන උන් ට උපරිම දඩුවම් දීල media වලින් හොද publicitiyak දෙන් නැතුව ඕව නවතින්නැ ...
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Aug 1, 2017 #4 මේ වගෙ නොදරැවන්ට වද දෙන සක්කිලි බල්ලන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්. මුන් පොලිසියෙන් අවවාද කරල එලියට දායි,ආයිත් ටික කාලෙකින් කරන්නෙත් මේකමයි. මේ දරැවගෙ අම්මගෙ වැරදි වලට මේ දරැව විදවන්නෙ. පරිවාස භාරයට වත් ඇතුල් කරා නම් හොදයි!
මේ වගෙ නොදරැවන්ට වද දෙන සක්කිලි බල්ලන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම්. මුන් පොලිසියෙන් අවවාද කරල එලියට දායි,ආයිත් ටික කාලෙකින් කරන්නෙත් මේකමයි. මේ දරැවගෙ අම්මගෙ වැරදි වලට මේ දරැව විදවන්නෙ. පරිවාස භාරයට වත් ඇතුල් කරා නම් හොදයි!
rtmayura Well-known member Jun 28, 2007 1,926 77 48 Tangalle Aug 1, 2017 #5 අසරණ දරුවට තෙරුවන් සරණයි......!!!!