1. rtmayura

    ◄ Jayani Weerasinghe ►

    අත්යටින් කුට්ටි පැනලා..
  2. rtmayura

    Ammo menna Bodybuilder kenekwa kapala marala

    අන්තිමට කඩු කෙටිල්ලෙදිත් අරූගේ අත්දෙකම ඉස්සෙන්නෙ, පණ ගිහින් නෑ වගේ නෙ.
  3. rtmayura

    Wagon R Fx Limited User manual

    බම්ප්
  4. rtmayura

    Wagon R accident help

    සයිඩ් කණ්නාඩිය බේරිලා....
  5. rtmayura

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    මගෙත් උපහාර ඩේටා සිම් එකෙව් බිලෙත් රු. සීයක් කපල තිබ්බ. ඒකෙ තිබ්බෙත් හන්ගාමා කියන මගුලකට කපලයි කියල. ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යද්දි කොහොමද බං ඇඩ් ක්ලික් වෙන්නෙ. මොබිටෙල් වේසබල්ලො එක එක හු....වල් කියල අපෙන් සල්ලි කපාගන්නවා.
  6. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මාතර අවටින් wagonr 2017 එකට ෆුල් සීට් කවර්ස් ගන්න ප්ලේස් එකක් සොයා දෙන්ඩෝ...
  7. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඔව් නෙහ්. ඉක්මන්ට කරගන්න ඕන්. තෑන්ක්ස්
  8. rtmayura

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    වම් පැත්තෙ වැගන් එක මොකද්ද fz ද, දකුනු පැත්තෙ එකත්....
  9. rtmayura

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේ තියෙන්නෙ මගේ එක.....
  10. rtmayura

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    outlander, ch-r, cr-v, vezel, xtrail, මේවයින් හොද මොකද්ද ...???(ඉන්ධ, ආරක්ෂාව) (ප්‍රශ්නේ හරිද මන්දා)
  11. rtmayura

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේකෙ Brown එක මට තියෙන්නේ. MH55S Wagon r fx 2017
  12. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මංනම් මොනවවත් දැම්මෙ නෑ. අර රබර් කාපට් එක විතරක් දැම්මා රු2400/=ක් උනා. ටින්ටඩ්, ස්ටේරින්ග් වීල් කවර් මොකුත් දැම්මෙ නෑ. බුදුපිලිමයක් තිබ්බා. පෑගෙන තැන්(දොර ගාව) ඒවට දාපු ප්ලස්ටික් කෑලි වලට කියන්නෙ මොකද්ද. ඒවායෙ පින්තූර ටිකක් දාන්න බැරිද බලාගන්න
  13. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    නෑ බං office එකේ වාහන park කරද්දි සිකුරුට්ටා අතින් පයින් කියන එක වලක්ව ගන්න.
  14. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මට ඉස්සරහට කැමර් එකක් set කරගන්න ඕන. රෙකෝඩ් වෙන්න ඕන නෑ. රිවර්ස් කැම් එක වගේ ඒ ඒ වෙලාවට බලාගන්න. උදා: ලගින්ම නවද්දි ඉඩකඩ ඩිස්ප්ලේ එකෙන් බලාගන්න වගේ. කොහොමද කරගන්නෙ.
  15. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    japan dakalawath ne ban kaluda, sududa kiyalawath...:rofl:

    No contents