1. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    මේක රු10490/=යි. මේක හොදයි ද....?? (Manufacture Damro) නැත්නම් මේකද හොද..? මේක රු 9900/= (Manufacture Innovex ) දෙකම 1200w. (dry & wet) Damro 1200w vacuum cleaner එකේ presure ඇද්ද.? පැයක් වැඩ කලොත් විදුලි බිල කීයක් වගේ වෙයිද..????
  2. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මට කලින් වැගන් එක ගත්ත අපේ මලයෙක්. ඌ කරේ කෝපරේටිව් 48කට...දැන් කෝපරේටිව් අසූගානක් කියනව... මට පිං චාන්ස් එකක් වැදුනා... HNB Insurance 65කට...
  3. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඕනර් මැනුවල් Link ප්ලීස් (english හොදේ)
  4. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    උඹ වරෙන් වීරකැටිය හංදියට.......
  5. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    උබට බොහොම පිං. answer කලාට. buffer එකේ පොඩි පොඩි සීරුම් තියේ. ඒව යවන්නෙ කොහොමද.. winscreen water එකට දාන chemical එක මොකද්ද. (විශේෂිත liquid එකක් තියෙද..?) Thank you..
  6. rtmayura

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    WagonR 2017fx එකේ usermnual සිංහල version pdf එකක් නැද්ද..? rear spoiler දාන්න විදියක් නැද්ද body එක hole කරන්නෙ නැතුව...? fuel efficient එක ලැබෙන්න speed එක කීයේ තියා ගත්තොත්ද..? හදිසියට neutral එකේ තියන් parking brake දාගෙන ඉන්න හොද නැද්ද..?? සාමන්‍යයෙන් මම daily 50-60km drive කරනවා...
  7. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    thanks. Karcher brand eke link eka ewanna barida
  8. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    අපේ සිවිලිමේ තියෙන dust උනත් ඇදල ගන්න පුලුවන් powerfull එකක් තියෙද..( හදිස්සියට බටයක් එහෙම ගහල දික්කරොත් presure එක අඩුවෙයිද. අඩි 10-12ක වගේ බටයක්)
  9. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදුකරනවැඩවලටයි හොද presure එකක්තියෙන vaccume cleaner බ්රෑන්ඩ් එකක්කියනවද...????කියනවද...????
  10. rtmayura

    ගෙදර වැඩට පාවිච්චියට.......

    ගෙදර වැඩට පාවිච්චියට....... මචංලා ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදු කරන වැඩවලටයි හොද presure එකක් තියෙන vaccume cleaner බ්‍රෑන්ඩ් එකක් කියනවද...????
  11. rtmayura

    වාහනේ පදවද්දී......

    අද 102km වාහනේ drive කරා.. 40-80kmph වගේ speed එකට ගියා. හොදින් හිතට අරගෙන වගේ drive කරාම confident වෙනව.. ස්තූතියි සැමට...!!!
  12. rtmayura

    වාහනේ පදවද්දී......

    thanks yaalu.
  13. rtmayura

    වාහනේ පදවද්දී......

    හ්ම්ම්ම්ම්. ඒක ඇත්ත.
  14. rtmayura

    වාහනේ පදවද්දී......

    මාරයි නෙහ්.. ලක්ශ 32ක් දීල ගත්ත wagon r hybrid එක දැන් මාරුකරන්න වෙයිද එතකොට....:angry:
  15. rtmayura

    වාහනේ පදවද්දී......

    අනිවා එහෙම තියන් මං drive කරා එතකොටනම් ගේමක්ම නෑ. පොරත් කියනව drive හොදයි කියල... තනියෙන් යද්දි satis නෑ..... සාමන්‍යයෙන් 30- 40 වගේ speed යන්න පුලුවන්. ඕන ටිකක් වැඩිකරල යාගන්න. සිරාද....
  16. rtmayura

    වාහනේ පදවද්දී......

    :confused:;)

    No contents