මගෙත් තියෙන්නේ discover 135 2009 මාර්තු ගත්තේ .. දැනට 90000+ දුවල තියෙනවා:cool:. බෝර් ඒක අලුතින් තිබ්බා 80000ක් පැදලා. clutch plate, pressure plate & timing chain දැම්මා ඒ ගමන්ම. දැන් අායිම දිවිල්ලක් තියෙන්නේ. 2500km මාසෙන් සෙට් වෙනවා. 2500km වලින් service කරා වෙලාවට.. බයික් ඒකට නියමිත...