1. webhash

    Keyman For win 10 HELP !!!

    use KEYREP
  2. webhash

    නිළමේ ඇදුම් HELP

    මචන් මගේ වෙඩිමත් ලබන මාසේ.. මමත් නිළමේ අැදුම බැලුවා දන්න තැනකින්.. මට හරිගියේ නෑ බන්.. පස්සේ මම නැෂනල් අැදුම අදින්න තීරණය කරා.. මම අදින්නේ මේ වගේ ඩිසයින් ඒකක්...
  3. webhash

    හිරු මෙගා ස්ටාර් යුරේනිගේ

    link : https://youtu.be/hkQbexronO0?t=243
  4. webhash

    කොටනවෝ...

    අපේ පැත්තේ නම් තියෙන්නේ කුරුදු කපන කැති.. පෙති වෙන් වෙන්න කපන්නේ..
  5. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    අනේ පලයන් පිංපියෝ යන්න. කෙල්ලෙක්ට හරියට කෙලින් කතාකරගන්න කොන්දක් නැති, අනුන්ගේ ගෑණුන්ට සෙවල පෙරණ උඔ ගැන කවර කතාද..
  6. webhash

    කව්ද මේ

    :rofl::rofl::rofl:
  7. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    තවම නෑ බන්.. අනාත වෙලා ඉන්නේ..:(:(
  8. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    තෑන්ක්ස් මචන්ලා..
  9. webhash

    Suzuki Swift RST

    වෙනසක් නෑ බන්. උන් "Xtra premium95" කියල වෙනම නමක් දාගෙන වැඩි ගානට විකුනණවා.. අපේ උනුත් මාර්කටින් ලණු කාලා වැඩි ගාණට තෙල් ගහනවා. ඔන්න දැන් සිපෙට්කෝ එකන් EURO 4 කියල අලුත් එකක් ගේන්න යනව කියල මම දැක්කා එළකිරියෙම කවුරුහරි දාලා තියෙනවා.
  10. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    තෑන්ක්ස් මචන්ලා..
  11. webhash

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න

    අැනෙක්ස් එකක් තියෙනවනම් කියන්න මහරගම හෝ බොරලැස්ගමුව පැත්තෙන් 15000ට අඩුවෙන් තියෙන අැනෙක්ස් එකක් හෝ යුවලකට ඉන්න පුලුවන් Room එකක් හරි තියෙන අය ඉන්නවනම් කියන්න.. පාර්කින් තියෙනවනම් ගොඩක් හොදයි..
  12. webhash

    Google IO 2018 Extended - Help

    IO Bump
  13. webhash

    උඹල JOB එකට ගිය වයස කියාද

    උඹලා මුලින්ම Job එකට ගිය වයස කියාද මුලින් අහල තිබ්බේ මේ ප්‍රශ්නේ.. මම උත්තර දුන්නේ ඒකට..
  14. webhash

    උඹල JOB එකට ගිය වයස කියාද

    වයස කියා තමයි ජොබ් එකට ගියේ..:yes::yes: වයස නොකියා යන්න බැහැනේ.. ජොබ් එකට ගන්න කලින් වයස අහනවනේ..
  15. webhash

    අත් වැඩ (.)(.)

    http://www.elakiri.com/forum/showthread.php?t=1846800

    No contents