web page එකක ඊමේල් අයිකන් එක ක්ලික් කලාම, පාවිච්චි කරන පෝන් එකේ හරි පරිගණකයේ හරි තියෙන ඊමේල් ක්ලයන්ට් එකක් ඕපන් වෙන්න හදන්නේ කොහොමද?
Ex:http://dropdownmenugenerator.blogspot.com/
මේ සයිට් එකේ තියෙන Direct E-mail ලින්ක් එක ක්ලික් කලාම MS outlook එක ඕපන් වෙනවා.