සැටලිමක් දාගන්න ඕනි!!!
ස්ලැබ් දාන කවුරු හරි ඉන්නවද? ලබන සතියෙ මට අපේ ස්ලැබ් එක දාගන්න ඕනි. එච්චර ලොකු එකක් නම් නෙමෙයි. rooms 2යි bath room 1යි පොඩි balcony කෑල්ලකටයි තමයි ස්ලැබ් එක දාගන්න ඕනි.
සැටලිමක් විතරක් හෝ, සැටලිම සහ කම්බි බැදලා ස්ලැබ් එක දාන්න හෝ උපකරණ ටික විතරක් rent out කරන අය ඉන්නව...