හැමදාම වගේ කෙල්ලගෙ උපන් දිනේට ලස්සන B'day කාඩ් එකකුයි ඇඳුමකුයි අරන් දීලා lunch එකකට එක්කගෙන යන්න බැහැ මෙදා පාර නම්, මොකද මේක තමයි වෙඩ්ඩින්ග් එකට කලින් celebrate කරන අන්තිම B'day එක. ඒ නිසා එයාට ටිකක් වෙනස් විදියෙ gift එකක් දෙන්න ඕනි.
මම දැක්කා අපේ පඩ මල්ලි gepa එයාගෙ යාලුවෙකුට දෙන්න wooden...