CKC or KASL Register කරන්නෙ කොහොමද?
මචංලා මම රොට්වයලර් බලු පැටියෙක් ගත්තා. හැබැයි ඌ register එකෙක් නෙමෙයි. ඒක වුණේ මෙහෙමයි.
මම තොරණ හන්දියේ තියෙන pet shop එකට ගියාම උන් කිව්වා රොට්වයලර් පැටව් ඉවරයි තව ටිකකින් ගේනවා කියලා. කොහෙන්ද ගේන්නෙ කියලා ඇහුවම කිව්වෙ කඩවතින් කියලා. ඉතින් මම කිව්වා මමත්...