වතුර ටික හලාගන්න කල් විතරයි පුතෝ ඕකෙ සැප. ඒ නිසා ගෙදරට ගෙනැල්ලා සැප ගන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. අපේ පැත්තෙ බුවෙකුත් ඔය වගේ සීන් එකක් කරලා, ඒ ගෑණි මලා හාර්ට් එක වීක් වෙලා. පස්සෙ මුළු ගමම දැන ගත්තා සීන් එක. ඒ මදිවට අරූට පාරෙ බැහැලා යන්නත් නෑ... නඩුව ඉවරත් නෑ