අපෝ දාන් හිටපු ඇවටර් වල හැටියටනම් මම සිරා වටම හිතුවා මොනව උනත් ලස්සන හොඳ අක්කා කෙනෙක් වෙන්න ඇති කියලා..
අපෝ බලන් ගියහම මෙයා නිකන් හැට පැනපු අච්චි කෙනෙක් වගේ නේ,,
මට නම් ඔය වගේ පණ්ඩිත ගෑනු පෙන්නන්න බෑ..
හිතන් ඉන්නේ මුන්ට වැඩිය උන නෑ කියලා..
මොනව උනත් කෙල්ලෙක් නම් ටිකක් ඒ ගතිය තියෙන්න ඕනා...