මම මේ දැන් කන්න ගිහිල්ල ආවේ කන කොට තමා මට මතක් වුනේ ත්‍රෙඩ් එක මොකක්ද කියලා..
මම ඒ ත්‍රෙඩ් එක හොයන්න මමත් වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම..
ඒක තමා වින්ඩොස් වල පාස්වර්ඩ් කඩන සොෆ්ට්වෙයර් එකක්
ගැන ඔයා දාපු ත්‍රෙඩ් එක ඊට පස්සේ තමා අපි දෙන්න ෆිට් වුනේ
අන්න හුරෙ මම දැන් කලින් හිටපු මම කට්ට ම තමා...
දැන් වත්...