මේ වෙලාවේ විපක්ෂ කරන්නේ මොකක්ද බන්. පැහැදිලි නැති නිසා අහන්නේ. පොදුවේ කියන්න බැරි නම් වෙන වෙනම හරි කියන්න.
ඉන්න ආණ්ඩුව හොඳ නෑ කියල හෝ වෙන දෙන්න එකෙක් නෑ කියලා හෝ මුන්ටත් දීලා බලනවා කියලා හෝ හිතන් ඉන්නවා නම් ගොඩ ඒමක් නෑ.
දැන් ගොඩක් අය කියනවා අන්තර් වාර ආණ්ඩු පිහිටුවන්න ඕන, 21 වන සංශෝධනය ගේන්න...